යං ? ආ ඔව්, උඹ දෙවෙනි ළමා කාලෙටනෙ දැන් ඇවිල්ල තියෙන්නේ.මම යන්ග් තෝ පලයන්ග්![]()


මෙතන personal level attacks එහෙම යන්නේ නෑ නෙ ?
.. අපේ යාලුකම් බිඳින්න බෑ මොකෙක්ටවත් ! 

කණාවට වගේ මමත් එකදවසක් සෙට්වුනා වගේ මතකයි....ඌ ඩිලිවරි කරන්නේ ඔෆිස් වලට විතරලුතව්වක් තියෙන්නත් ඕනලු ගන්න කෙනාට
එක තමා යකෝ කිව්වේ තොට සිංහල තේරෙන්නේ නැද්ද ?මරු නිසා තමා ගත්තේ
උඹ තරහ කාලේ කිඹුලයි මායි සතොසෙන් අරන් ඕවා ගැසුවා මචන් 1 ඉඳන්
![]()


දැක්ක කල්...එළකිරි මචන්..සුබ පැතුම්...දැන් ලංකාවේද ඉන්නේ...maatha banda macho...

