EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක නෙමේ අද කිඹුලාගේ බොරු අතේ මාට්ටු !! මූ අද යනවා කිව්වනේ වයිස් ප්‍රින්සිපල් හම්බවෙන්න පොඩි එකාව ගත්තා නිසා ඉස්කෝලෙට ? වයිස් ප්‍රින්සිපල් තෙල් බඩාද එතකොට ? :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ph70.jpg
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඌ ඩිලිවරි කරන්නේ ඔෆිස් වලට විතරලු :baffled: තව්වක් තියෙන්නත් ඕනලු ගන්න කෙනාට :rofl::oo:

    එක තමා යකෝ කිව්වේ තොට සිංහල තේරෙන්නේ නැද්ද ? :angry: මරු නිසා තමා ගත්තේ :P උඹ තරහ කාලේ කිඹුලයි මායි සතොසෙන් අරන් ඕවා ගැසුවා මචන් 1 ඉඳන් :P
    කණාවට වගේ මමත් එකදවසක් සෙට්වුනා වගේ මතකයි....:P:P
     
    Status
    Not open for further replies.