EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ රත්නේ උඹේ අර අඩුවට ගත්ත ලැප මට විකුනහන්කෝ :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුනුත් අර ජෙප්පෝ වගේ කෑගහනවා විතරයි බන් පුරුෂාධිපත්‍ය තියෙනවා කියල ! :lol: විසිල් විතරයි බල්ටි නෑ :rofl:
    :lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තව එකෙක්ට ... "අයියේයේයේ" ගාපු ගමන් කූඩුවේ :rofl:
    dan balapan ayiye, nangi gagena hitiyata ayiyala nangila korana evada okun karanne......:baffled:
    nathnam ayiyayi nangyi kiyala mokuth nokara innavada.....:rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ රත්නේ උඹේ අර අඩුවට ගත්ත ලැප මට විකුනහන්කෝ :P
    මුගෙන් අලුත් ඒවා බය නැතුව ගත්තාට පාවිච්චි කරපු ඒවා නං ගන්න එපා. දැක්කානේ මූ ලැප් වලට දෙන වද ? :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    e vunata call karala karadara karana ekak naha, wife ge vadakatane kohuwalata ave....
    කෝල් කරලා කොලබින් කරගන්න තියන අනිත් වැඩ ටිකත් කියනවා ඇති සැරෙන් සැරේ.. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුගෙන් අලුත් ඒවා බය නැතුව ගත්තාට පාවිච්චි කරපු ඒවා නං ගන්න එපා. දැක්කානේ මූ ලැප් වලට දෙන වද ? :eek:

    :rofl:
     
    Status
    Not open for further replies.