ekak gasala his ekata, kasippu tikak hoyagena puravala thiyanna b.labbata bonna....ඔව් බන්එකක් ගසලම ඉන්න හිතයි
![]()

මේ රත්නේ උඹේ අර අඩුවට ගත්ත ලැප මට විකුනහන්කෝ![]()
ඒක ආණ්ඩුව අයිති කරන්...... 
ekak gasala his ekata, kasippu tikak hoyagena puravala thiyanna b.labbata bonna....![]()

පොල් රොටි බෑ බන්![]()
පොල් රොටී නැද්ද බොල එතකොට....?? මම මේ රොටි කන්නමයි එන්නේ..... 
dan balapan ayiye, nangi gagena hitiyata ayiyala nangila korana evada okun karanne......
nathnam ayiyayi nangyi kiyala mokuth nokara innavada.....![]()
නොදකින් උඹේ කට....... 
aniva umba yannama oni. nathnam eka ...... kaputu danayak venne naha....![]()
තොට හෙන ගහපන් ගල් මූසලයා.....
ඔය නර්ස් කාරයෝ ඔක්කොම එකයි...... 
පොල් රොටී නැද්ද බොල එතකොට....?? මම මේ රොටි කන්නමයි එන්නේ.....
![]()
එහෙනම් හදවලා දෙන්නද ? 
මුගෙන් අලුත් ඒවා බය නැතුව ගත්තාට පාවිච්චි කරපු ඒවා නං ගන්න එපා. දැක්කානේ මූ ලැප් වලට දෙන වද ?![]()
මොනවද බොල මම දෙන වද......?? 
ඔව් බන්එකක් ගසලම ඉන්න හිතයි
![]()
මම එනකම් හිටු බොල....
පුද්ගලිකරණය කරහන්![]()
මගුලක් කියනවා..... 
hondatama ridila.....තොට හෙන ගහපන් ගල් මූසලයා.....
ඔය නර්ස් කාරයෝ ඔක්කොම එකයි......
![]()

එහෙනම් හදවලා දෙන්නද ?
![]()
පිස්සුද බං වද වෙන්න එපා.... විහිලුවට කිව්වේ..... දෙකක් දාගෙන ඔය පිටි ජාති බඩට දාගත්තහම, ඩබල් වදිනවා තැපෑලෙන්......
ඉස්සර, වයිට් බෝතලයයි, පාන් ගෙඩි දෙකයි, ඌරු මස් ප්ලේට් එකයි (දැන් පෙලෝනා තිබ්බ තැන, තිබ්බා ඉස්සර වෙන කඩයක්, ඒකේ අර ලොකු ඈස්ට්රා කප් එකක් පුරවලා ඌරු මස් දෙනවා 100/= යි) එක්ක ගැසුවහම නාගසලන්..... අර අර පැත්තේ
ගිහින් ගැසුවේ සදහටම ඔබ මගේ එකක පිටිපස්සේ දොර ඈරන්...... 
පරණ රොටියක් රිලෝඩඩ් වගේ..පිස්සුද බං වද වෙන්න එපා.... විහිලුවට කිව්වේ..... දෙකක් දාගෙන ඔය පිටි ජාති බඩට දාගත්තහම, ඩබල් වදිනවා තැපෑලෙන්......