EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුගෙන් අලුත් ඒවා බය නැතුව ගත්තාට පාවිච්චි කරපු ඒවා නං ගන්න එපා. දැක්කානේ මූ ලැප් වලට දෙන වද ? :eek:

    :oo: මොනවද බොල මම දෙන වද......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: එහෙනම් හදවලා දෙන්නද ? :rolleyes:

    :no: පිස්සුද බං වද වෙන්න එපා.... විහිලුවට කිව්වේ..... දෙකක් දාගෙන ඔය පිටි ජාති බඩට දාගත්තහම, ඩබල් වදිනවා තැපෑලෙන්...... :P ඉස්සර, වයිට් බෝතලයයි, පාන් ගෙඩි දෙකයි, ඌරු මස් ප්ලේට් එකයි (දැන් පෙලෝනා තිබ්බ තැන, තිබ්බා ඉස්සර වෙන කඩයක්, ඒකේ අර ලොකු ඈස්ට්‍රා කප් එකක් පුරවලා ඌරු මස් දෙනවා 100/= යි) එක්ක ගැසුවහම නාගසලන්..... අර අර පැත්තේ ;) ගිහින් ගැසුවේ සදහටම ඔබ මගේ එකක පිටිපස්සේ දොර ඈරන්...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no: පිස්සුද බං වද වෙන්න එපා.... විහිලුවට කිව්වේ..... දෙකක් දාගෙන ඔය පිටි ජාති බඩට දාගත්තහම, ඩබල් වදිනවා තැපෑලෙන්...... :P ඉස්සර, වයිට් බෝතලයයි, පාන් ගෙඩි දෙකයි, ඌරු මස් ප්ලේට් එකයි (දැන් පෙලෝනා තිබ්බ තැන, තිබ්බා ඉස්සර වෙන කඩයක්, ඒකේ අර ලොකු ඈස්ට්‍රා කප් එකක් පුරවලා ඌරු මස් දෙනවා 100/= යි) එක්ක ගැසුවහම නාගසලන්..... අර අර පැත්තේ ;) ගිහින් ගැසුවේ සදහටම ඔබ මගේ එකක පිටිපස්සේ දොර ඈරන්...... :P
    පරණ රොටියක් රිලෝඩඩ් වගේ.. :rolleyes:
     
    Status
    Not open for further replies.