පල පල යන්න..... ඈටෙන් පොත්තෙන් එලියට ඈවිත්, බියර් එකක් ගහලා මෙතන අරක්කු බොන එකාගේ බීම ගැන කියවන්න එනවා උඹ.....
අහපන් තරියාගෙන් ගැලරි ගැසිල්ල...... J & B අමුවෙන් බෝතලේ කටේ තියන් ගැසිල්ල.....
![]()


පල පල යන්න..... ඈටෙන් පොත්තෙන් එලියට ඈවිත්, බියර් එකක් ගහලා මෙතන අරක්කු බොන එකාගේ බීම ගැන කියවන්න එනවා උඹ.....
අහපන් තරියාගෙන් ගැලරි ගැසිල්ල...... J & B අමුවෙන් බෝතලේ කටේ තියන් ගැසිල්ල.....
![]()


මුල්ලේරියාවේ මාච් එක අරන්ද ?ඔන්න කාර් ලස් & ටැබ් ලස් ටැග් එක අද වත් වෙනස් කරන්න පුලුවන් වෙයි වගේ......![]()
කෝල් කරලා අහගත්තා හොදටම ඕකා මගෙන්.......
කියන්නේ කොහොමද බොල අහගත්ත අහගැනිල්ලට......
මම එලියට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට කෝල් එක ආවේ...... හොදට ඈමතුවා ඌට මම......
![]()


මේ අහන් හැදුවේ කණ මොන සාක්කුවේද දාගත්තේ කියලා..අහ් උඹ එදා මට බැන්නද ? මම හිතුව තාම බනින්න හිතන් ඉන්නවා කියල![]()

අහ් උඹ එදා මට බැන්නද ? මම හිතුව තාම බනින්න හිතන් ඉන්නවා කියල![]()
දුකට කියන කතා..... 
මුල්ලේරියාවේ මාච් එක අරන්ද ?
කැස්බෑවේ එකක් ගන්න තරියත් එක්ක යනවලු ඕන්..... 
මේ අහන් හැදුවේ කණ මොන සාක්කුවේද දාගත්තේ කියලා..![]()
දුකට කියන කතා.....
![]()

චෙසි නොම්මර, එන්ජින් නොම්මර හොයනවා ඇති දමාගෙන ..කෝ මේ කාර් ගන්න ගියපු උන්.....??![]()

ඈති යාන්තම් විකියා කාර් එක අරන්..... ඔන්න තව පොඩ්ඩකින්, ඒ කාර් එක ඉක්මන් එකේ තියෙයි.....![]()
![]()


චෙසි නොම්මර, එන්ජින් නොම්මර හොයනවා ඇති දමාගෙන ..![]()

ෆියර්ලස් ලීඩර්ට සුභපැතුම්!ඈති යාන්තම් විකියා කාර් එක අරන්..... ඔන්න තව පොඩ්ඩකින්, ඒ කාර් එක ඉක්මන් එකේ තියෙයි.....![]()
![]()





උපන් වෙලාවට සමාන වෙන්න ඔනෙලූ..එන්ජින් නම්බරෙයි විකියගේ ලකී නම්බරෙයි සමාන වෙන්න ඕනලුද ?![]()

ෆියර්ලස් ලීඩර්ට සුභපැතුම්!
ඉක්මන් පැත්තේ ගිහින් බලන්න ඕනේ..![]()

චෙසි නොම්මර, එන්ජින් නොම්මර හොයනවා ඇති දමාගෙන ..![]()
එන්ජින් නම්බරෙයි විකියගේ ලකී නම්බරෙයි සමාන වෙන්න ඕනලුද ?![]()
මම තරියට කිව්වා, ඕකේ එංජින් එකෙන්, ඔයිල් යනවා දැක්කත් කියන්න නම් එපා කියලා.... අඩු තරමේ, සිග්නල් ලයිට් එකක් වැඩ කරන්නේ නෑ කියලා දැක්කොත්, ඒකවත් කියන්න එපා කිව්වා....... 
