EK Married Club-8

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: පල පල යන්න..... ඈටෙන් පොත්තෙන් එලියට ඈවිත්, බියර් එකක් ගහලා මෙතන අරක්කු බොන එකාගේ බීම ගැන කියවන්න එනවා උඹ..... :lol: අහපන් තරියාගෙන් ගැලරි ගැසිල්ල...... J & B අමුවෙන් බෝතලේ කටේ තියන් ගැසිල්ල..... :P
    :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න කාර් ලස් & ටැබ් ලස් ටැග් එක අද වත් වෙනස් කරන්න පුලුවන් වෙයි වගේ...... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න කාර් ලස් & ටැබ් ලස් ටැග් එක අද වත් වෙනස් කරන්න පුලුවන් වෙයි වගේ...... :yes:
    මුල්ලේරියාවේ මාච් එක අරන්ද ?
     

    kingdewi

    Well-known member
  • :yes: කෝල් කරලා අහගත්තා හොදටම ඕකා මගෙන්....... :angry: කියන්නේ කොහොමද බොල අහගත්ත අහගැනිල්ලට...... :lol: මම එලියට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට කෝල් එක ආවේ...... හොදට ඈමතුවා ඌට මම...... :yes::angry:

    අහ් උඹ එදා මට බැන්නද ? මම හිතුව තාම බනින්න හිතන් ඉන්නවා කියල :rolleyes::rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ් උඹ එදා මට බැන්නද ? මම හිතුව තාම බනින්න හිතන් ඉන්නවා කියල :rolleyes::rolleyes:
    මේ අහන් හැදුවේ කණ මොන සාක්කුවේද දාගත්තේ කියලා.. :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈති යාන්තම් විකියා කාර් එක අරන්..... ඔන්න තව පොඩ්ඩකින්, ඒ කාර් එක ඉක්මන් එකේ තියෙයි..... :P :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඈති යාන්තම් විකියා කාර් එක අරන්..... ඔන්න තව පොඩ්ඩකින්, ඒ කාර් එක ඉක්මන් එකේ තියෙයි..... :P :lol:
    ෆියර්ලස් ලීඩර්ට සුභපැතුම්! :cool:

    ඉක්මන් පැත්තේ ගිහින් බලන්න ඕනේ.. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එන්ජින් නම්බරෙයි විකියගේ ලකී නම්බරෙයි සමාන වෙන්න ඕනලුද ? :P
    උපන් වෙලාවට සමාන වෙන්න ඔනෙලූ.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චෙසි නොම්මර, එන්ජින් නොම්මර හොයනවා ඇති දමාගෙන ..:P

    එන්ජින් නම්බරෙයි විකියගේ ලකී නම්බරෙයි සමාන වෙන්න ඕනලුද ? :P

    :rofl: මම තරියට කිව්වා, ඕකේ එංජින් එකෙන්, ඔයිල් යනවා දැක්කත් කියන්න නම් එපා කියලා.... අඩු තරමේ, සිග්නල් ලයිට් එකක් වැඩ කරන්නේ නෑ කියලා දැක්කොත්, ඒකවත් කියන්න එපා කිව්වා....... :yes::P
     
    Status
    Not open for further replies.