තරහ වෙන්නෙපා මරිසියෝ,මේ නම් 3ම කියෝනකොට දිව උළුක්කු වෙනවා....![]()
උඹේ දිව මිට වඩා ප්‍රැක්ටිස් කරවපන් මේ වගේ නම් කියවන්න.......
අර්නස්ටෝ චේ ගුවේරා වගේනේ බං ඒක![]()
අපේ කොසාගේ නිර්මානයක්නේ.......
තරහ වෙන්නෙපා මරිසියෝ,මේ නම් 3ම කියෝනකොට දිව උළුක්කු වෙනවා....![]()
අර්නස්ටෝ චේ ගුවේරා වගේනේ බං ඒක![]()
@ස පප්පි දාගෙන තොප්පි
රැල්ලේ හැප්පි හැප්පි
අහුලන විටදී වැල්ලේ සිප්පි
හොරෙන්ම කරලා පිප්පි![]()

මට නම් අදෝ සංසාරයක් තේරෙන්නේ නැති බව කිව මනායැ.
කඹ ඇදිල්ලේ වලියක් ගිය බව දනිමි.(බට් පැටිකිරිය නොදනිමි) ඩීජේයූ9 අයින් වුනේත් තව සමහරු අතුරුදන්ව ඉන්නෙත් ඒ නිසා බව සමහර දනා පවසත්...............
අනේ මන්දා.....
මගේ මතයක් මේ පිළිබද ව නැත. මොකද එහෙම කියන්නට අවශ්‍ය පසුබිම මම නොදනිමි.
ප.ලි.
මිහිර සිරිතිලකයා සමග නාට්‍යක් කලෙමි.
එහි නම් “තොට හොද නම් මට මොකෝ“ ය.![]()
තරහ වෙන්නෙපා මරිසියෝ,මේ නම් 3ම කියෝනකොට දිව උළුක්කු වෙනවා....![]()
godak aya kiyanawa[/QUOTE]සසිනි හොදයැ
අර්නස්ටෝ චේ ගුවේරා වගේනේ බං ඒක![]()

උඹේ දිව මිට වඩා ප්‍රැක්ටිස් කරවපන් මේ වගේ නම් කියවන්න.......
.......

පූස් නම් දානවයා විසින දමනා ලද හුය කියවීමි...
අහෝ මට එහි වලග හෝ ශිර්ෂය හසු නොවිනි..........
මේය මගේ පිළිතුර වියැ....

ඉතින් කොහොමද අනේ එහෙම කරන්නේ.ඔන්න සංජී ඔයාවත් හිටියනම් මෙහෙ මට ප්‍රැක්ටිස් පාරක් දාගන්න තිබ්බ අනේ![]()

අහෝ ඛේදයකි!!!!!බාගයක්ම නොතේරේය.
edakin අපි කිසිම භාශාවක් හරියට දන්නෙ නෑ![]()

@ස පප්පි දාගෙන තොප්පි
රැල්ලේ හැප්පි හැප්පි
අහුලන විටදී වැල්ලේ සිප්පි
හොරෙන්ම කරලා පිප්පි![]()

පූස් නම් දානවයා විසින දමනා ලද හුය කියවීමි...
අහෝ මට එහි වලග හෝ ශිර්ෂය හසු නොවිනි..........
මේය මගේ පිළිතුර වියැ....

පූස් නම් දානවයා විසින දමනා ලද හුය කියවීමි...
අහෝ මට එහි වලග හෝ ශිර්ෂය හසු නොවිනි..........
මේය මගේ පිළිතුර වියැ....
බං කිම්බුලයියේ,
මා විසින්ද උක්ත හුය කියවන ලදමුත් මා හටද වලග හෝ සිරස ගලපාගත නොහැකි විය.
කඹ ඇදීමට ගොස් යම්කිසි ආරෝවක් වූ බව මා හට මින් ඉහතදී(උක්ත දිනවලදීම) තෙල බලළිඳු පැවසූ මුත් එය මා විසින් එතරම් නොතකන ලදී.
හුය නොතේරුණු බැවින් මාගේ මුඛය හා අධෝමුඛය වසාගෙන නික්ම ආවෙමි

මෙහි සිය පශ්චාත් භාගය චලනය කෙරෙමින් සිටින පුමු-ඉති ලිගු අතර මැද තැනක එකෙක් තොප දුටුවෙහි ද?බං කිම්බුලයියේ,
මා විසින්ද උක්ත හුය කියවන ලදමුත් මා හටද වලග හෝ සිරස ගලපාගත නොහැකි විය.
කඹ ඇදීමට ගොස් යම්කිසි ආරෝවක් වූ බව මා හට මින් ඉහතදී(උක්ත දිනවලදීම) තෙල බලළිඳු පැවසූ මුත් එය මා විසින් එතරම් නොතකන ලදී.
හුය නොතේරුණු බැවින් මාගේ මුඛය හා අධෝමුඛය වසාගෙන නික්ම ආවෙමි
බං කිම්බුලයියේ,
මා විසින්ද උක්ත හුය කියවන ලදමුත් මා හටද වලග හෝ සිරස ගලපාගත නොහැකි විය.
කඹ ඇදීමට ගොස් යම්කිසි ආරෝවක් වූ බව මා හට මින් ඉහතදී(උක්ත දිනවලදීම) තෙල බලළිඳු පැවසූ මුත් එය මා විසින් එතරම් නොතකන ලදී.
හුය නොතේරුණු බැවින් මාගේ මුඛය හා අධෝමුඛය වසාගෙන නික්ම ආවෙමි

මෙහි සිය පශ්චාත් භාගය චලනය කෙරෙමින් සිටින පුමු-ඉති ලිගු අතර මැද තැනක එකෙක් තොප දුටුවෙහි ද?
තෙල දානවයා විමසා පිය.....
උහු මේ පිළිබද ව අටුවා ටීකා ටිප්පණි ද සමග සුපසන් රුවක් මැවීමෙහි පොහොසත් දැනුමකින් හෙබියේයැ.

තේ රෙන්නෙ නැති පලියට අධෝමුඛය ට කෙනෙහෙලි කම් කිරීම නොහෙකි. අධෝමුඛය දුර්මුඛ නොකොට නිරන්තරයෙන් ලෝකයාට විවුර්තව තබව.
උඹල හෙන දරුණු බාෂාවකින් නෙ කතා කරන්නෙ, කිළිපොලනව![]()

මගේ සිංහල ෆොන්ට්ස් වල මොකක්දෝ අවුලක්ද්ද කොහේදෝ..... උඩ කොමෙන්ට් පේන්නේ නිකන් බ්රාහ්මීය වචන ලෙස
බේබිසිටර් පාර්ට් එක කොරමි..... අපිත් ආසයි මුදු වෙරෙළේ ඉන්න , නමුත් ................

නැත නැත...මගේ සිංහල ෆොන්ට්ස් වල මොකක්දෝ අවුලක්ද්ද කොහේදෝ..... උඩ කොමෙන්ට් පේන්නේ නිකන් බ්රාහ්මීය වචන ලෙස
බේබිසිටර් පාර්ට් එක කොරමි..... අපිත් ආසයි මුදු වෙරෙළේ ඉන්න , නමුත් ................