EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරහ වෙන්නෙපා මරිසියෝ,මේ නම් 3ම කියෝනකොට දිව උළුක්කු වෙනවා....:baffled::baffled::baffled:

    උඹේ දිව මිට වඩා ප්‍රැක්ටිස් කරවපන් මේ වගේ නම් කියවන්න.......

    අර්නස්ටෝ චේ ගුවේරා වගේනේ බං ඒක:baffled::baffled::baffled::baffled::P:P:P

    අපේ කොසාගේ නිර්මානයක්නේ.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූස් නම් දානවයා විසින දමනා ලද හුය කියවීමි...
    අහෝ මට එහි වලග හෝ ශිර්ෂය හසු නොවිනි..........

    මේය මගේ පිළිතුර වියැ....

    මට නම් අදෝ සංසාරයක් තේරෙන්නේ නැති බව කිව මනායැ.
    කඹ ඇදිල්ලේ වලියක් ගිය බව දනිමි.(බට් පැටිකිරිය නොදනිමි) ඩීජේයූ9 අයින් වුනේත් තව සමහරු අතුරුදන්ව ඉන්නෙත් ඒ නිසා බව සමහර දනා පවසත්...............

    අනේ මන්දා.....
    මගේ මතයක් මේ පිළිබද ව නැත. මොකද එහෙම කියන්නට අවශ්‍ය පසුබිම මම නොදනිමි.

    ප.ලි.
    මිහිර සිරිතිලකයා සමග නාට්‍යක් කලෙමි.
    එහි නම් “තොට හොද නම් මට මොකෝ“ ය.:dull:
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹේ දිව මිට වඩා ප්‍රැක්ටිස් කරවපන් මේ වගේ නම් කියවන්න.......

    .......

    ඉතින් කොහොමද අනේ එහෙම කරන්නේ.ඔන්න සංජී ඔයාවත් හිටියනම් මෙහෙ මට ප්‍රැක්ටිස් පාරක් දාගන්න තිබ්බ අනේ:love:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පූස් නම් දානවයා විසින දමනා ලද හුය කියවීමි...
    අහෝ මට එහි වලග හෝ ශිර්ෂය හසු නොවිනි..........

    මේය මගේ පිළිතුර වියැ....

    බාගයක්ම නොතේරේය. :baffled:

    edakin අපි කිසිම භාශාවක් හරියට දන්නෙ නෑ :growl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඉතින් කොහොමද අනේ එහෙම කරන්නේ.ඔන්න සංජී ඔයාවත් හිටියනම් මෙහෙ මට ප්‍රැක්ටිස් පාරක් දාගන්න තිබ්බ අනේ:love:

    උබේ දිව උලුක්කු වෙලා තියෙන්නෙ ප්‍රැක්ටිස් කරලාම වෙන්න ඔනේ :yes:
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස් නම් දානවයා විසින දමනා ලද හුය කියවීමි...
    අහෝ මට එහි වලග හෝ ශිර්ෂය හසු නොවිනි..........

    මේය මගේ පිළිතුර වියැ....

    :P:D:D
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පූස් නම් දානවයා විසින දමනා ලද හුය කියවීමි...
    අහෝ මට එහි වලග හෝ ශිර්ෂය හසු නොවිනි..........

    මේය මගේ පිළිතුර වියැ....

    බං කිම්බුලයියේ,
    මා විසින්ද උක්ත හුය කියවන ලදමුත් මා හටද වලග හෝ සිරස ගලපාගත නොහැකි විය.
    කඹ ඇදීමට ගොස් යම්කිසි ආරෝවක් වූ බව මා හට මින් ඉහතදී(උක්ත දිනවලදීම) තෙල බලළිඳු පැවසූ මුත් එය මා විසින් එතරම් නොතකන ලදී.
    හුය නොතේරුණු බැවින් මාගේ මුඛය හා අධෝමුඛය වසාගෙන නික්ම ආවෙමි
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බං කිම්බුලයියේ,
    මා විසින්ද උක්ත හුය කියවන ලදමුත් මා හටද වලග හෝ සිරස ගලපාගත නොහැකි විය.
    කඹ ඇදීමට ගොස් යම්කිසි ආරෝවක් වූ බව මා හට මින් ඉහතදී(උක්ත දිනවලදීම) තෙල බලළිඳු පැවසූ මුත් එය මා විසින් එතරම් නොතකන ලදී.
    හුය නොතේරුණු බැවින් මාගේ මුඛය හා අධෝමුඛය වසාගෙන නික්ම ආවෙමි

    එවා තෙරුම් ගන්න උත්සහා කරන්නත් එපා:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බං කිම්බුලයියේ,
    මා විසින්ද උක්ත හුය කියවන ලදමුත් මා හටද වලග හෝ සිරස ගලපාගත නොහැකි විය.
    කඹ ඇදීමට ගොස් යම්කිසි ආරෝවක් වූ බව මා හට මින් ඉහතදී(උක්ත දිනවලදීම) තෙල බලළිඳු පැවසූ මුත් එය මා විසින් එතරම් නොතකන ලදී.
    හුය නොතේරුණු බැවින් මාගේ මුඛය හා අධෝමුඛය වසාගෙන නික්ම ආවෙමි
    මෙහි සිය පශ්චාත් භාගය චලනය කෙරෙමින් සිටින පුමු-ඉති ලිගු අතර මැද තැනක එකෙක් තොප දුටුවෙහි ද?
    තෙල දානවයා විමසා පිය.....
    උහු මේ පිළිබද ව අටුවා ටීකා ටිප්පණි ද සමග සුපසන් රුවක් මැවීමෙහි පොහොසත් දැනුමකින් හෙබියේයැ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    තේ රෙන්නෙ නැති පලියට අධෝමුඛය ට කෙනෙහෙලි කම් කිරීම නොහෙකි. අධෝමුඛය දුර්මුඛ නොකොට නිරන්තරයෙන් ලෝකයාට විවුර්තව තබව.

    උඹල හෙන දරුණු බාෂාවකින් නෙ කතා කරන්නෙ, කිළිපොලනව :)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මෙහි සිය පශ්චාත් භාගය චලනය කෙරෙමින් සිටින පුමු-ඉති ලිගු අතර මැද තැනක එකෙක් තොප දුටුවෙහි ද?
    තෙල දානවයා විමසා පිය.....
    උහු මේ පිළිබද ව අටුවා ටීකා ටිප්පණි ද සමග සුපසන් රුවක් මැවීමෙහි පොහොසත් දැනුමකින් හෙබියේයැ.

    ම්ශ්ෆිඅක් වේඣ්ම්%‍යඛ්ල :yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගේ සිංහල ෆොන්ට්ස් වල මොකක්දෝ අවුලක්ද්ද කොහේදෝ..... උඩ කොමෙන්ට් පේන්නේ නිකන් බ්‍රාහ්මීය වචන ලෙස

    බේබිසිටර් පාර්ට් එක කොරමි..... අපිත් ආසයි මුදු වෙරෙළේ ඉන්න , නමුත් ................
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    තේ රෙන්නෙ නැති පලියට අධෝමුඛය ට කෙනෙහෙලි කම් කිරීම නොහෙකි. අධෝමුඛය දුර්මුඛ නොකොට නිරන්තරයෙන් ලෝකයාට විවුර්තව තබව.

    උඹල හෙන දරුණු බාෂාවකින් නෙ කතා කරන්නෙ, කිළිපොලනව :)

    :rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මගේ සිංහල ෆොන්ට්ස් වල මොකක්දෝ අවුලක්ද්ද කොහේදෝ..... උඩ කොමෙන්ට් පේන්නේ නිකන් බ්‍රාහ්මීය වචන ලෙස

    බේබිසිටර් පාර්ට් එක කොරමි..... අපිත් ආසයි මුදු වෙරෙළේ ඉන්න , නමුත් ................

    :D

    ඕව කියවන්න ගිහින් දිව පැටලිල දත් වල වැදිල දත් කැඩිල ඇදවෙල ගියාම කාටද වාසි :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ සිංහල ෆොන්ට්ස් වල මොකක්දෝ අවුලක්ද්ද කොහේදෝ..... උඩ කොමෙන්ට් පේන්නේ නිකන් බ්‍රාහ්මීය වචන ලෙස

    බේබිසිටර් පාර්ට් එක කොරමි..... අපිත් ආසයි මුදු වෙරෙළේ ඉන්න , නමුත් ................
    නැත නැත...
    තගේ පිරිගනකයේ දොසක් නොව එය ලියා තිබෙන්නේ කිතුවසට පෙර තුන්වන සියවසට අයත් බ්‍රාහ්මි අක්ෂරයෙනි.
     
    Status
    Not open for further replies.