EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට හති හොට්ටනි අද මේක කියෝලා ..තොපි පිටු කාලා :frown:

    අතරින් පතරින් දෙකටම නැති උන් දෙන්නෙක් පිම්පි ඩාන්ස් එකක් දාල හිතේ දුකට ! :rofl: උකා ගනින් තොපි දෙන්නා !! :lol:
    යකෝ බර කාලෙකට පස්සේ අද ත්‍රෙඩ් එක ඇදගෙන ගියේ ඉස්සර වගේ (වමාරන් කන උන් නැතුවත්).. :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගොන් ලබ්බයි ලබ්බියි !! තොපි දෙන්නට දෙන්නම් ජම්බු !! :angry:

    ලබ්බටයි ලබ්බිටයි මෝල් බන් !! :growl::angry:

    තොපි දෙන්නට මම තනියෙම දෙන ගේම බලාගනින් අලුගුත්තේරුවා :growl:

    මුට ගෙදර බංකර් එක තාම කඩා ගන්න බැරි උන එකේ අනුන්ගේ බංකර් කඩන්න පුළුවන් වෙයි කියල උඹ හිතනවද ? :baffled:

    ඔන්න හැමනිලා වාහන ගොඩක් එකට :dull:

    ඔව් ඔව් ! S4 ගන්න ලෝබයි :dull:

    මේ S3 එක මටනම් පට්ට.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොල් !! දවාලේ පුරුශාධිපත්‍යයේ එකම හිමිකරු වන විකියට කෝල් එකක් දුන්නා .. පොඩි එකී කකුලේ ලොක්කා වඩන් ඉන්නවා මූ !! අයියෝ සල්ලි !! :lol: මට කොසාගේ කියමන මතක් උනා ඉබේටම :rofl::P
    :rofl: :rofl: :rofl: :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අමාරු නෑනේ බන් :baffled:
    අද මගේ සර්වර් එකේ domain එක තියන එකෙක් සැම්සුන් ෂෝ රූම් එකටම ගිහින් email app එක සෙටප් කරගන්න.. ෂෝ රූම් එකේ එකා මට කෝල් කරලා මුගේ email එකේ විස්තර ඉල්ලුවා.. :baffled: :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද මගේ සර්වර් එකේ domain එක තියන එකෙක් සැම්සුන් ෂෝ රූම් එකටම ගිහින් email app එක සෙටප් කරගන්න.. ෂෝ රූම් එකේ එකා මට කෝල් කරලා මුගේ email එකේ විස්තර ඉල්ලුවා.. :baffled: :baffled:

    :baffled::baffled:

    මම නම් සෙටප් කරලා දීලා තියෙනවා POP මේල් සර්වර් එකක් ඕකක
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ මෙහෙම බලාගෙන යනකොට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මම හිට්ලර් නේ බොලව් ! :baffled::rofl:
    මිලියන් 6ක් මරපු, මුළු ලෝකයකම වෛර කරන එකෙකුට සමාන වෙන එක හොඳද කියලා පොඩ්ඩක් හිතලා බලපන්.. :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිවස්ටන් ගිහින් සොටක් ගහලා ඉන්නේ ඔයා නෙද:rolleyes:
    හිතුවට වඩා තරුනයිනේ:D:rofl::rofl:

    ඔව් මම තමා :baffled: ඇයි අවුල්ද ? :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද මගේ සර්වර් එකේ domain එක තියන එකෙක් සැම්සුන් ෂෝ රූම් එකටම ගිහින් email app එක සෙටප් කරගන්න.. ෂෝ රූම් එකේ එකා මට කෝල් කරලා මුගේ email එකේ විස්තර ඉල්ලුවා.. :baffled: :baffled:

    Email කියන ඇප් එකක් තියෙනවා.... ඒක සෙටප් කරන්න ගියාම account type එක අහනවා pop3, imap or microsoft මොකක්ද මගුලක්....... එක වෙන්නති අවුල......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිලියන් 6ක් මරපු, මුළු ලෝකයකම වෛර කරන එකෙකුට සමාන වෙන එක හොඳද කියලා පොඩ්ඩක් හිතලා බලපන්.. :rolleyes:

    මම මරපු එකක් තක්සේරු කරේ නෑ බන් කොසො !! කිව්වොත් කිව්වා කියන එක අර්ථවත් කරේ :dull: අනික හිට්ලර් කියල නම පටබැන්දේ මම නෙමේනේ :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මරපු එකක් තක්සේරු කරේ නෑ බන් කොසො !! කිව්වොත් කිව්වා කියන එක අර්ථවත් කරේ :dull: අනික හිට්ලර් කියල නම පටබැන්දේ මම නෙමේනේ :no:
    කිව්වොත් කිව්වා තියරියෙන් ඉන්න වෙන් උන් ඉන්නවා නම් පටබැඳ ගන්න සුදුසු. උඹත් සිමෙන්ති කඩන්න යන උන් පටබැඳි නම් තියාගන්න හදන්න එපා.. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැ ලස්සනයි කියලා කිව්වේ:dull:ඩොo යනවනේ මෙයාට :baffled:

    මේකයි මිස්ටර් බබෝ ! මට උයව දැක්ක ගමන් ඩොන් යනවනම් තමයි :baffled::rofl:
     
    Status
    Not open for further replies.