යකෝ බර කාලෙකට පස්සේ අද ත්රෙඩ් එක ඇදගෙන ගියේ ඉස්සර වගේ (වමාරන් කන උන් නැතුවත්)..මට හති හොට්ටනි අද මේක කියෝලා ..තොපි පිටු කාලා![]()
අතරින් පතරින් දෙකටම නැති උන් දෙන්නෙක් පිම්පි ඩාන්ස් එකක් දාල හිතේ දුකට !උකා ගනින් තොපි දෙන්නා !!
![]()

ගොන් ලබ්බයි ලබ්බියි !! තොපි දෙන්නට දෙන්නම් ජම්බු !!
ලබ්බටයි ලබ්බිටයි මෝල් බන් !!
තොපි දෙන්නට මම තනියෙම දෙන ගේම බලාගනින් අලුගුත්තේරුවා
මුට ගෙදර බංකර් එක තාම කඩා ගන්න බැරි උන එකේ අනුන්ගේ බංකර් කඩන්න පුළුවන් වෙයි කියල උඹ හිතනවද ?
ඔන්න හැමනිලා වාහන ගොඩක් එකට
ඔව් ඔව් ! S4 ගන්න ලෝබයි![]()
ලොල් !! දවාලේ පුරුශාධිපත්යයේ එකම හිමිකරු වන විකියට කෝල් එකක් දුන්නා .. පොඩි එකී කකුලේ ලොක්කා වඩන් ඉන්නවා මූ !! අයියෝ සල්ලි !!මට කොසාගේ කියමන මතක් උනා ඉබේටම
![]()

යකෝ බර කාලෙකට පස්සේ අද ත්රෙඩ් එක ඇදගෙන ගියේ ඉස්සර වගේ (වමාරන් කන උන් නැතුවත්)..![]()

55000 kata wage ?![]()

අද මගේ සර්වර් එකේ domain එක තියන එකෙක් සැම්සුන් ෂෝ රූම් එකටම ගිහින් email app එක සෙටප් කරගන්න.. ෂෝ රූම් එකේ එකා මට කෝල් කරලා මුගේ email එකේ විස්තර ඉල්ලුවා..අමාරු නෑනේ බන්![]()

s3/s4 ෆෝන් වල email app සෙටප් කරන එක..
අද මගේ සර්වර් එකේ domain එක තියන එකෙක් සැම්සුන් ෂෝ රූම් එකටම ගිහින් email app එක සෙටප් කරගන්න.. ෂෝ රූම් එකේ එකා මට කෝල් කරලා මුගේ email එකේ විස්තර ඉල්ලුවා..![]()
![]()

මිලියන් 6ක් මරපු, මුළු ලෝකයකම වෛර කරන එකෙකුට සමාන වෙන එක හොඳද කියලා පොඩ්ඩක් හිතලා බලපන්..යකෝ මෙහෙම බලාගෙන යනකොට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මම හිට්ලර් නේ බොලව් !![]()

රිවස්ටන් ගිහින් සොටක් ගහලා ඉන්නේ ඔයා නෙද
හිතුවට වඩා තරුනයිනේ![]()
ඇයි අවුල්ද ? 
අද මගේ සර්වර් එකේ domain එක තියන එකෙක් සැම්සුන් ෂෝ රූම් එකටම ගිහින් email app එක සෙටප් කරගන්න.. ෂෝ රූම් එකේ එකා මට කෝල් කරලා මුගේ email එකේ විස්තර ඉල්ලුවා..![]()
![]()
මිලියන් 6ක් මරපු, මුළු ලෝකයකම වෛර කරන එකෙකුට සමාන වෙන එක හොඳද කියලා පොඩ්ඩක් හිතලා බලපන්..![]()
අනික හිට්ලර් කියල නම පටබැන්දේ මම නෙමේනේ 
කිව්වොත් කිව්වා තියරියෙන් ඉන්න වෙන් උන් ඉන්නවා නම් පටබැඳ ගන්න සුදුසු. උඹත් සිමෙන්ති කඩන්න යන උන් පටබැඳි නම් තියාගන්න හදන්න එපා..මම මරපු එකක් තක්සේරු කරේ නෑ බන් කොසො !! කිව්වොත් කිව්වා කියන එක අර්ථවත් කරේඅනික හිට්ලර් කියල නම පටබැන්දේ මම නෙමේනේ
![]()

නැ ලස්සනයි කියලා කිව්වේඩොo යනවනේ මෙයාට
![]()