EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol:
    හොර නර්ස්ලා ඔක්කොම ටික ළිඳේ

    පව් අසරණ මිනිස්සු .. ඊයේ රේඩියෝ එකේ ගියා මිනිස්සු කියන එව්වා ... :( දොස්තරලත් එකයි .. නර්ස්ලත් එකයි !! මිනිස්සුන්ගේ ලේ බොන්න හදන්නේ ඉල්ලීම් දිනා ගන්න :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull::dull:
    mama oya gana kathakaranna kamathima naha.
    eath meka hithapan, anduvata kade yana 8 pass henchayiyala vindina sapath ekka balanakota lankave rajyaya sevakayo apa dukak vindinne.:(:(

    රජයේ සේවකයන්ට නම් මොකෝ ! බලපන් පෞද්ගලික අංශයේ අයට ඇපත් නෑ උන් වෙනුවෙන් මොකාද ඉන්නේ ? :frown:
     
    kingdewi

    Well-known member
  • පව් අසරණ මිනිස්සු .. ඊයේ රේඩියෝ එකේ ගියා මිනිස්සු කියන එව්වා ... :( දොස්තරලත් එකයි .. නර්ස්ලත් එකයි !! මිනිස්සුන්ගේ ලේ බොන්න හදන්නේ ඉල්ලීම් දිනා ගන්න :sorry:

    දවසක් දෙකක් හොස්පිටල් එකකට ඇවිත් බලහන්කො ..:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවසක් දෙකක් හොස්පිටල් එකකට ඇවිත් බලහන්කො ..:(

    මොනා බලන්නද බල්ලෝ බළලුන්ට වගේ කාලකන්නි ටික මිනිස්සුන්ට කථා කරන්නේ .. :growl: හොඳ අය නැතුවා නොවේ !!
     
    kingdewi

    Well-known member
  • රජයේ සේවකයන්ට නම් මොකෝ ! බලපන් පෞද්ගලික අංශයේ අයට ඇපත් නෑ උන් වෙනුවෙන් මොකාද ඉන්නේ ? :frown:

    මේක නම් හරි . රටේ මහා උන්ටත් පුද්ගලික අංශයක් තියෙනවා කියල මතක් වෙන්නේ චන්දේ කාලෙට විතරයි :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පව් අසරණ මිනිස්සු .. ඊයේ රේඩියෝ එකේ ගියා මිනිස්සු කියන එව්වා ... :( දොස්තරලත් එකයි .. නර්ස්ලත් එකයි !! මිනිස්සුන්ගේ ලේ බොන්න හදන්නේ ඉල්ලීම් දිනා ගන්න :sorry:
    :yes::(:(
    mama, ward eke badaginne inna minissunnta onitharam kama bima aran deela thiyenava mage pudgalika salli valin. e duka hithena nisa.
    eath anduva sakachchavalin prashana visandaganna uthsaha karanne naha....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull::dull:
    mama oya gana kathakaranna kamathima naha.
    eath meka hithapan, anduvata kade yana 8 pass henchayiyala vindina sapath ekka balanakota lankave rajyaya sevakayo apa dukak vindinne.:(:(

    පව් අසරණ මිනිස්සු .. ඊයේ රේඩියෝ එකේ ගියා මිනිස්සු කියන එව්වා ... :( දොස්තරලත් එකයි .. නර්ස්ලත් එකයි !! මිනිස්සුන්ගේ ලේ බොන්න හදන්නේ ඉල්ලීම් දිනා ගන්න :sorry:

    සේවාවන් කීපයක් තියනවා, ඒවාගේ ස්ට්‍රයික් කරනවා කියන එක ආනන්තරිය පාප කර්මයක් තරම වන.
    ඒවාගේ සේවය කරන අය අර හමුදා වල තියන "comply and complain" කියන ආකල්පය දැරිය යුතුයි. සෞක්‍ය සේවාව එයින් එකක්.

    මිට වඩා මේක ගැන කියන්න යන්නේ නෑ.
     
    kingdewi

    Well-known member
  • මොනා බලන්නද බල්ලෝ බළලුන්ට වගේ කාලකන්නි ටික මිනිස්සුන්ට කථා කරන්නේ .. :growl: හොඳ අය නැතුවා නොවේ !!

    හැමතැනම ඔහොම නෑ බන් . එහෙමනම් ලංකාවේ මිනිස්සු වැඩිහරියක් ලෙඩක් උනාම වලපල්ලේ තමයි . අනිත් සර්විස් වලට සාපේක්ෂව පගාවක් නැතුව තාම මිනිස්සුන්ට බෙහෙත් ටික විදගන්න , තුවාලෙට බෙහෙත් දාගන්න අනෙක් හෙදකම් කරගන්න ඉතුරුවෙලා තියෙන්නේ නර්සින් විතරයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක නම් හරි . රටේ මහා උන්ටත් පුද්ගලික අංශයක් තියෙනවා කියල මතක් වෙන්නේ චන්දේ කාලෙට විතරයි :growl:

    ඔව් බන් .. බලහන් private sector එකට පඩි වැඩි වීම් උනේ මොන අව්රුද්දෙද කියල අන්තිමට ? :( උඹලට නම් 100% ක වැඩිවීමක් ඉල්ලලා අඩු තරමේ 10% වත් හම්බ වෙයි ! සොච්චම් පඩියකට වැඩ කරන කී දාහක් ඉන්නවද ? :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සේවාවන් කීපයක් තියනවා, ඒවාගේ ස්ට්‍රයික් කරනවා කියන එක ආනන්තරිය පාප කර්මයක් තරම වන.
    ඒවාගේ සේවය කරන අය අර හමුදා වල තියන "comply and complain" කියන ආකල්පය දැරිය යුතුයි. සෞක්‍ය සේවාව එයින් එකක්.

    මිට වඩා මේක ගැන කියන්න යන්නේ නෑ.
    mamath mekata ekangayi machan.
    ehema nam me sevavala yedena ayage illim gana mahajanathava hari unanduvela anduvata balapamak karanna oni.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සේවාවන් කීපයක් තියනවා, ඒවාගේ ස්ට්‍රයික් කරනවා කියන එක ආනන්තරිය පාප කර්මයක් තරම වන.
    ඒවාගේ සේවය කරන අය අර හමුදා වල තියන "comply and complain" කියන ආකල්පය දැරිය යුතුයි. සෞක්‍ය සේවාව එයින් එකක්.

    මිට වඩා මේක ගැන කියන්න යන්නේ නෑ.

    :yes:
     
    kingdewi

    Well-known member
  • සේවාවන් කීපයක් තියනවා, ඒවාගේ ස්ට්‍රයික් කරනවා කියන එක ආනන්තරිය පාප කර්මයක් තරම වන.
    ඒවාගේ සේවය කරන අය අර හමුදා වල තියන "comply and complain" කියන ආකල්පය දැරිය යුතුයි. සෞක්‍ය සේවාව එයින් එකක්.

    මිට වඩා මේක ගැන කියන්න යන්නේ නෑ.

    100% එකඟයි :) මගේ ආකල්පයත් මේකමයි .
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::(:(
    mama, ward eke badaginne inna minissunnta onitharam kama bima aran deela thiyenava mage pudgalika salli valin. e duka hithena nisa.
    eath anduva sakachchavalin prashana visandaganna uthsaha karanne naha....

    Health කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් !! අසරණ මිනිස්සුන්ව බිල්ලට දීලා ගන්න කාසි පනම් අහවල් එකටද බන් :baffled:
     
    kingdewi

    Well-known member
  • ඔව් බන් .. බලහන් private sector එකට පඩි වැඩි වීම් උනේ මොන අව්රුද්දෙද කියල අන්තිමට ? :( උඹලට නම් 100% ක වැඩිවීමක් ඉල්ලලා අඩු තරමේ 10% වත් හම්බ වෙයි ! සොච්චම් පඩියකට වැඩ කරන කී දාහක් ඉන්නවද ? :sorry:

    පඩිය මොකක් උනත් , පුද්ගලික අංශෙ මනුස්සයෙකුට හදිසියේ අසනීපයක් වෙලා එක්තැන් උනොත් මුළු පවුලම බඩගින්නේ ..
    පුදුම risk එකක්නේ තියෙන්නේ :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mamath mekata ekangayi machan.
    ehema nam me sevavala yedena ayage illim gana mahajanathava hari unanduvela anduvata balapamak karanna oni.
    මචං, උඹලා එකතු වෙලා ප්‍රයිවට් හොස්පිටල් එක්ක වැඩ කරන අය ලෙඩ්ඩුන්ට සලකන විදියට එක මාසයක් මහා ඉස්පිරිතාලෙක ලෙඩ්ඩුන්ට සලකපන්. උඹලගේ ඉල්ලීම් මහා ජනතාව ඉල්ලලා දෙන්නේ නැද්ද බලන්න.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Health කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් !! අසරණ මිනිස්සුන්ව බිල්ලට දීලා ගන්න කාසි පනම් අහවල් එකටද බන් :baffled:
    strike davasakata hospital ekakata gihin balapan. uniform andinne nathiva sign nokara leddunta karanna oni tika karanava. ehema novuna nam inna ayagen kidenek marilada.......
    oya pitin pena deta vadiya aththa venas.
     
    Status
    Not open for further replies.