thariyo, oya thriposha packet eka cover nokara davalaka aliyage office ekata genichchanam hari hamotama pena vidiyata.....![]()
අලියා ලිදේ......
එහෙම කරොත්..... 
thariyo, oya thriposha packet eka cover nokara davalaka aliyage office ekata genichchanam hari hamotama pena vidiyata.....![]()
අලියා ලිදේ......
එහෙම කරොත්..... 
ඒක තමයි ආයේ ට්රෙන්ඩ් එක වෙලා තියෙන්නේ![]()

ඔය තරියට පිස්සු බං..... බීලාද කොහෙද අදත්.....
![]()
අයියා තවම කාල ඉවරකලේ නැතිද අයියාඅලියා ලිදේ......
එහෙම කරොත්.....
![]()

.......අනුන්ගේ බාම් ගාන්න කලින් තොගේ එකේ බාම් හරි තෙල් හරි ගාල වැඩේ කොරගනින්බාම් ගාමු.
![]()



සමර උන් තාම හිල්ටොන් බල බලා ගලධාරි යනවානේ රොටි කන්නගලේ පිච්චුවෙ සෑහෙන කලෙකට ඉස්සර නෙව.....![]()

ඔව් වොව් ඕවර්ද ෆෝන් නේ මු අරකත් කරන්නේ මුත් එකක්ම
යකෝ මූ කියන්නේ නැති දෙයක් නැද්ද ??
බ්යගමින් සහ කොහුවලින් එකවර ජබුක් හඬවල්..ඔව් වොව් ඕවර්ද ෆෝන් නේ මු අරකත් කරන්නේ මුත් එකක්ම

ඔව් මචන් , පොඩ්ඩක් කලින් ෆ්රී උන , එත් වයිෆරේ ඩිසයින් එකක් කොර කොර හිටිය මේකේආ ලොක්කා, දැන්ද ෆ්රී උනේ ?
ok, ඩිසයින් එකක් කිව්වේ architectural design එකක්ද ?ඔව් මචන් , පොඩ්ඩක් කලින් ෆ්රී උන , එත් වයිෆරේ ඩිසයින් එකක් කොර කොර හිටිය මේකේ
මොකද්දෝ වෙස්ට් වෝටර් මැනේජ්මන්ට් සිස්ටම් එකක් බන්ok, ඩිසයින් එකක් කිව්වේ architectural design එකක්ද ?
ආ, ඔහෙත් ඒ සීන් එක පටන් ගන්නද යන්නේ ?මොකද්දෝ වෙස්ට් වෝටර් මැනේජ්මන්ට් සිස්ටම් එකක් බන්
කොහොමද මචන් මේ දවස්වල වැඩ එහෙම

ඒ වගේ බන් ,ආ, ඔහෙත් ඒ සීන් එක පටන් ගන්නද යන්නේ ?
මේ දවස වල වැඩ අඩුයි බං![]()

කවුද බං ඇන්කර් ගන්නේ ? දිගටම ගත්තේ හයිලන්ඩ් පස්සේ පැලවත්ත, පස්සේ අඹේවෙල/NLDB ෆ්රෙෂ් කිරි, දැන් ගන්නේ හයිලන්ඩ් ෆ්රෙෂ් කිරි එක. ඒක ලාබයි පිටි කිරි ගන්නවට වඩා.ඒ වගේ බන් ,
මෙලෝ රහක් නැහැ බන් දැන්නම් , වැඩ කරලාත් වැඩක්ම නැහැ
බලහන් ඇන්කර් 70කින් ගිහින් නෙහ් , හෙට ගෑස් යයි 450කින් වගේ![]()
ඒ වගේ බන් ,
මෙලෝ රහක් නැහැ බන් දැන්නම් , වැඩ කරලාත් වැඩක්ම නැහැ
බලහන් ඇන්කර් 70කින් ගිහින් නෙහ් , හෙට ගෑස් යයි 450කින් වගේ![]()

මචන් හයිලන්ඩ් එකේ තියෙන්නෙ නිකන් ඉට්කවරයක්නේ. ඉතින් ඒක කැඩුවම තියාගන්න බැහැනෙ.කවුද බං ඇන්කර් ගන්නේ ? දිගටම ගත්තේ හයිලන්ඩ් පස්සේ පැලවත්ත, පස්සේ අඹේවෙල/NLDB ෆ්රෙෂ් කිරි, දැන් ගන්නේ හයිලන්ඩ් ෆ්රෙෂ් කිරි එක. ඒක ලාබයි පිටි කිරි ගන්නවට වඩා.
