EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් වොව් ඕවර්ද ෆෝන් නේ මු අරකත් කරන්නේ මුත් එකක්ම
    බ්යගමින් සහ කොහුවලින් එකවර ජබුක් හඬවල්.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් මචන් , පොඩ්ඩක් කලින් ෆ්‍රී උන , එත් වයිෆරේ ඩිසයින් එකක් කොර කොර හිටිය මේකේ
    ok, ඩිසයින් එකක් කිව්වේ architectural design එකක්ද ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ok, ඩිසයින් එකක් කිව්වේ architectural design එකක්ද ?
    මොකද්දෝ වෙස්ට් වෝටර් මැනේජ්මන්ට් සිස්ටම් එකක් බන්

    කොහොමද මචන් මේ දවස්වල වැඩ එහෙම
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්දෝ වෙස්ට් වෝටර් මැනේජ්මන්ට් සිස්ටම් එකක් බන්

    කොහොමද මචන් මේ දවස්වල වැඩ එහෙම
    ආ, ඔහෙත් ඒ සීන් එක පටන් ගන්නද යන්නේ ?

    මේ දවස වල වැඩ අඩුයි බං :sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආ, ඔහෙත් ඒ සීන් එක පටන් ගන්නද යන්නේ ?

    මේ දවස වල වැඩ අඩුයි බං :sorry:
    ඒ වගේ බන් ,
    මෙලෝ රහක් නැහැ බන් දැන්නම් , වැඩ කරලාත් වැඩක්ම නැහැ
    බලහන් ඇන්කර් 70කින් ගිහින් නෙහ් , හෙට ගෑස් යයි 450කින් වගේ :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ වගේ බන් ,
    මෙලෝ රහක් නැහැ බන් දැන්නම් , වැඩ කරලාත් වැඩක්ම නැහැ
    බලහන් ඇන්කර් 70කින් ගිහින් නෙහ් , හෙට ගෑස් යයි 450කින් වගේ :no:
    කවුද බං ඇන්කර් ගන්නේ ? දිගටම ගත්තේ හයිලන්ඩ් පස්සේ පැලවත්ත, පස්සේ අඹේවෙල/NLDB ෆ්‍රෙෂ් කිරි, දැන් ගන්නේ හයිලන්ඩ් ෆ්‍රෙෂ් කිරි එක. ඒක ලාබයි පිටි කිරි ගන්නවට වඩා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ වගේ බන් ,
    මෙලෝ රහක් නැහැ බන් දැන්නම් , වැඩ කරලාත් වැඩක්ම නැහැ
    බලහන් ඇන්කර් 70කින් ගිහින් නෙහ් , හෙට ගෑස් යයි 450කින් වගේ :no:

    බඩ ගැනම හිතන්නැතුව රට ගැන හිතන්න සහො :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවුද බං ඇන්කර් ගන්නේ ? දිගටම ගත්තේ හයිලන්ඩ් පස්සේ පැලවත්ත, පස්සේ අඹේවෙල/NLDB ෆ්‍රෙෂ් කිරි, දැන් ගන්නේ හයිලන්ඩ් ෆ්‍රෙෂ් කිරි එක. ඒක ලාබයි පිටි කිරි ගන්නවට වඩා.
    මචන් හයිලන්ඩ් එකේ තියෙන්නෙ නිකන් ඉට්කවරයක්නේ. ඉතින් ඒක කැඩුවම තියාගන්න බැහැනෙ.:oo:
     
    Status
    Not open for further replies.