EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න ආවා එකෙක් දුවගෙන... ඌ හිතන් ඉන්නේ මේ ලෝකෙ දුවන්නේ ලේලන්ඩ් වලිනුයි, ටොශීබා වලිනුයි, FB15 වලිනුයි කියලා... :lol:
    ගොනා කියල මරන්නයෑ.....:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ආවා එකෙක් දුවගෙන... ඌ හිතන් ඉන්නේ මේ ලෝකෙ දුවන්නේ ලේලන්ඩ් වලිනුයි, ටොශීබා වලිනුයි, FB15 වලිනුයි කියලා... :lol:

    :rofl: රිදිලා...... :lol:

    :frown: ලංකාව දුවන්නේ නම් CTB එක දුවන්නේ නම්, ලේලන්ඩ් නිසා තමා.... ටාටා ලදරම් කැලේ...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: අද ඒක බලන්න අමතක උනා කොස්..... හෙට අනිවා බලන්නම්.... අද වැඩ වගයක හිර උනා...... :(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බ.ල..ලැපේ වැඩේ මොකෝ..හදල ඉවරයක්‌ කරගන්න බැරිවෙයිද....:eek::eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකෝ වෙන්නේ?:oo:
    චොගම් ආතල් ද?:baffled:

    ඊයෙ පංකසාලයා විසින් පිරිනමන්නට යෙදුනු මධු පැන්:love: විතකින් සප්පායම් ව ස.හ.වි.තෙ. හි පිටපත ලිවීම ඇරඹුවෙමි. මෙවර මට තෝරා ගන්නට තිබුණේ ගීත 3ක් පමණි:dull: 17ක්ම අහන් උන් ඉල්ලපු ඒවාය.:oo:
    අර පර කොන්දි ගේ:angry: ගොං පාට් නිසා වැඩේට හිත හදා ගැනීම සහ ඔලුව නිදහස් කර ගැනීම පමා විය..............
    තව ගීත 9ක් පමණ පිටපතේ ලිවිය යුතුය.............

    තොපට සැප වේවා!!!!:D
     
    Status
    Not open for further replies.