බලමු, බලමු, මෙහෙ බැරි උනොත් උඩරට හාවෙකුට දෙමු අපේ ලීඩර් හරහා![]()





ආ, ෆියලස් ලීඩර් ඇවිත්!![]()




ඕක ලොකු වාහන ලගපාත තියෙන ගෙදරක තියලා පික් එඅකක් ගහන්න ඕනා
සෙකන්ඩ් වෙහිකල් විදියට මේක දුවන විදියට
ආයේ අරක වැඩිනම් කිරිපුතා හම්බ වෙන්න ඕනා
ad එක අන්තිමට ,
නො ටයිම් වෙස්ටර්ස් , ජෙනුයින් බයර්ස් ඔන්ලි , සෙලින් ෆොර් අප්ග්‍රේඩ් , ඕල්ල් ද දිටෙල්ස් මෙන්ෂන්ඩ් අබව් ඇන්ඩ් වෝන්ට් බි රෙපිටෙඩ් වගේ පඩ වාක්‍ය ටිකක් දැනත් ඕනා


අම්මව ශේප් කරගත්තා බන් ....අයි බන් හිත තියෙන්නේ මහා ගෙදරමයි.....කාමරේ ඇරෙන්ජ් කරලා දුන්න ඕන විදියට![]()

![]()
![]()
කිරිපුතා නං හන්බෙන්න ඕනේ නෑ. මෙකේ ඒවා කැරකෙන්නේ නෑ![]()




හෝව් හෝව්....දැන් උබ කලින් නිදියන්නේ ඇයි....
මම ඕක අහන්නත් හදල බැනුමක් අහගන්න වෙන නිසා නිකන් හිටිය
අහිංසක මිනිස්සුන්ගේ චෝගම් සල්ලි හේදිලා යන්නම වරද දන්නේ නැහැමම ඕක අහන්නත් හදල බැනුමක් අහගන්න වෙන නිසා නිකන් හිටිය
කොළඹට වහිනව අකුණු ගගහ![]()

අර සන්කපාල්යගේ කෙස් එක වාගේ , අර බස් එකේ රෙපෙයාර් පාර්ට්ස් ටික ඔක්කොම ගත්තම , කඩකාරය ඔඩෝ මීටර් සෙට් එකක් නිකන් දීලා....එකලු මයිලේජ් 60000![]()


ආ...දර්සන අංකල්....මම ඕක අහන්නත් හදල බැනුමක් අහගන්න වෙන නිසා නිකන් හිටිය
කොළඹට වහිනව අකුණු ගගහ![]()


ඔව් බන් මාර කන්දිෂන්ස්![]()
ගෑවේ ඇන්කර් බටර්ද ?
ඔව් බන් මාර කන්දිෂන්ස්
1. සෙපරේට් ටවල් රැක් එකයි
2. අල්මාරියේ කෑලි දෙකයි
3. ෆයිල් දාගන්න කබඩ් එකයි , බෙහෙත් තියාගන්න වෝල් කබඩ් එකේ එක තට්ටුවයි
4. බුදු පහන තියන්න ලොකු බ්‍රකට් එකයි (අවුකන තියන එක නෙවෙයි හරිය)
5. වෝල් රක් එකයි
අපිට ගානක් නැහැනේ බන් ඔක්කොම එකටනේ දාන්නේ ..... දැන් ඉතින් ඉකමනට ඔය ටික සෙට්ල් කරන්න ඕනා


උඹට බනින එකක් නෑ, උගේ තාත්තගේ වයසේ එකෙක්නෙ උඹත්..මම ඕක අහන්නත් හදල බැනුමක් අහගන්න වෙන නිසා නිකන් හිටිය
කොළඹට වහිනව අකුණු ගගහ![]()

අම්මව ශේප් කරගත්තා බන් ....අයි බන් හිත තියෙන්නේ මහා ගෙදරමයි.....කාමරේ ඇරෙන්ජ් කරලා දුන්න ඕන විදියට![]()


අහිංසක මිනිස්සුන්ගේ චෝගම් සල්ලි හේදිලා යන්නම වරද දන්නේ නැහැ![]()

ආ...දර්සන අංකල්....![]()

machan kosa, umba hondayi kiyana Chinese brand eka mekada.....උඹට බනින එකක් නෑ, උගේ තාත්තගේ වයසේ එකෙක්නෙ උඹත්..![]()

චීන ටැබ් එකක් වත් හොඳ නැතෝ..machan kosa, umba hondayi kiyana Chinese brand eka mekada.....
http://ikman.lk/en/ainol-novo-7-fire-for-sale-ratnapura