EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බලමු, බලමු, මෙහෙ බැරි උනොත් උඩරට හාවෙකුට දෙමු අපේ ලීඩර් හරහා :D
    :P:P:P:P:P

    ඕක ලොකු වාහන ලගපාත තියෙන ගෙදරක තියලා පික් එඅකක් ගහන්න ඕනා
    සෙකන්ඩ් වෙහිකල් විදියට මේක දුවන විදියට
    ආයේ අරක වැඩිනම් කිරිපුතා හම්බ වෙන්න ඕනා
    ad එක අන්තිමට ,
    නො ටයිම් වෙස්ටර්ස් , ජෙනුයින් බයර්ස් ඔන්ලි , සෙලින් ෆොර් අප්ග්‍රේඩ් , ඕල්ල් ද දිටෙල්ස් මෙන්ෂන්ඩ් අබව් ඇන්ඩ් වෝන්ට් බි රෙපිටෙඩ් වගේ පඩ වාක්‍ය ටිකක් දැනත් ඕනා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආ, ෆියලස් ලීඩර් ඇවිත්! :P
    :P:P:P
    අම්මව ශේප් කරගත්තා බන් ....අයි බන් හිත තියෙන්නේ මහා ගෙදරමයි.....කාමරේ ඇරෙන්ජ් කරලා දුන්න ඕන විදියට :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :rofl: :rofl: :rofl:

    කිරිපුතා නං හන්බෙන්න ඕනේ නෑ. මෙකේ ඒවා කැරකෙන්නේ නෑ :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P:P:P
    අම්මව ශේප් කරගත්තා බන් ....අයි බන් හිත තියෙන්නේ මහා ගෙදරමයි.....කාමරේ ඇරෙන්ජ් කරලා දුන්න ඕන විදියට :cool:
    :P :P
    ගෑවේ ඇන්කර් බටර්ද ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl: :rofl: :rofl:

    කිරිපුතා නං හන්බෙන්න ඕනේ නෑ. මෙකේ ඒවා කැරකෙන්නේ නෑ :D
    :rofl::rofl::rofl:
    අර සන්කපාල්යගේ කෙස් එක වාගේ , අර බස් එකේ රෙපෙයාර් පාර්ට්ස් ටික ඔක්කොම ගත්තම , කඩකාරය ඔඩෝ මීටර් සෙට් එකක් නිකන් දීලා....එකලු මයිලේජ් 60000 :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl: මම ඕක අහන්නත් හදල බැනුමක් අහගන්න වෙන නිසා නිකන් හිටිය

    කොළඹට වහිනව අකුණු ගගහ :D
    අහිංසක මිනිස්සුන්ගේ චෝගම් සල්ලි හේදිලා යන්නම වරද දන්නේ නැහැ :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl::rofl:
    අර සන්කපාල්යගේ කෙස් එක වාගේ , අර බස් එකේ රෙපෙයාර් පාර්ට්ස් ටික ඔක්කොම ගත්තම , කඩකාරය ඔඩෝ මීටර් සෙට් එකක් නිකන් දීලා....එකලු මයිලේජ් 60000 :P
    :rofl: :rofl:
    මුළු බස් එකම කෑලි අරන් අමුනලාද තියෙන්නේ ? :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :P :P
    ගෑවේ ඇන්කර් බටර්ද ?
    ඔව් බන් මාර කන්දිෂන්ස්
    1. සෙපරේට් ටවල් රැක් එකයි
    2. අල්මාරියේ කෑලි දෙකයි
    3. ෆයිල් දාගන්න කබඩ් එකයි , බෙහෙත් තියාගන්න වෝල් කබඩ් එකේ එක තට්ටුවයි
    4. බුදු පහන තියන්න ලොකු බ්‍රකට් එකයි (අවුකන තියන එක නෙවෙයි හරිය)
    5. වෝල් රක් එකයි

    අපිට ගානක් නැහැනේ බන් ඔක්කොම එකටනේ දාන්නේ ..... දැන් ඉතින් ඉකමනට ඔය ටික සෙට්ල් කරන්න ඕනා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් මාර කන්දිෂන්ස්
    1. සෙපරේට් ටවල් රැක් එකයි
    2. අල්මාරියේ කෑලි දෙකයි
    3. ෆයිල් දාගන්න කබඩ් එකයි , බෙහෙත් තියාගන්න වෝල් කබඩ් එකේ එක තට්ටුවයි
    4. බුදු පහන තියන්න ලොකු බ්‍රකට් එකයි (අවුකන තියන එක නෙවෙයි හරිය)
    5. වෝල් රක් එකයි

    අපිට ගානක් නැහැනේ බන් ඔක්කොම එකටනේ දාන්නේ ..... දැන් ඉතින් ඉකමනට ඔය ටික සෙට්ල් කරන්න ඕනා
    :rofl: :rofl:
    යකෝ, වැඩට එකෙක් ගන්නවත් ඔච්චර කන්ඩිෂන් ඉල්ලනේ නෑනේ.. :oo:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: මම ඕක අහන්නත් හදල බැනුමක් අහගන්න වෙන නිසා නිකන් හිටිය

    කොළඹට වහිනව අකුණු ගගහ :D
    උඹට බනින එකක් නෑ, උගේ තාත්තගේ වයසේ එකෙක්නෙ උඹත්.. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P:P:P
    අම්මව ශේප් කරගත්තා බන් ....අයි බන් හිත තියෙන්නේ මහා ගෙදරමයි.....කාමරේ ඇරෙන්ජ් කරලා දුන්න ඕන විදියට :cool:
    :cool::cool:
     
    Status
    Not open for further replies.