ඔයාගේ ගානේ, බයික් වල යන අයටයි, ත්රී වීල් වල යන අයටයි, බස් වල යන අයටයි, ටාටා නැනෝ කාර් එක ගානේවත් අරන් දෙන්න......
![]()
බස් වලටයි බයික් වලටයි විරුද්ධව ආයේ මොනවා හරි කියලා තිබ්බොත් බලාගමු......![]()
කෝ අර අළුතෙන් මෙතනට පාත් වෙච්ච එකී.....??![]()
![]()
රත්නේ සිරාවට මොකද බං කරන්නේ මේ අළුත් රෙද්දේ නීතියට....... අපි දෙන්නම් ෆුල් ෆේස් හෙල්මට්........

ඔයාගේ ගානේ, බයික් වල යන අයටයි, ත්රී වීල් වල යන අයටයි, බස් වල යන අයටයි, ටාටා නැනෝ කාර් එක ගානේවත් අරන් දෙන්න......

නඩු කියන්න සල්ලි ඕනා නෑ බොල..... ඔය වැරදිකරුද නිවරිදිකරුද අහන ඒවාට, කොහෙත්ම ඕනා නෑ......
අනික ඕනා කේස් එකකට, රද්දොලුගම, ඉන්නවා මගේ යාළුවෙක්ගේ තාත්තා (අපේ තාත්තත් එක්ක එකට වැඩ කරපු කෙනෙක්) ලෝයර් කෙනෙක්...... ඒ අංකල්ට කියන්න විතරයි ඕනා.......