EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඔයාගේ ගානේ, බයික් වල යන අයටයි, ත්‍රී වීල් වල යන අයටයි, බස් වල යන අයටයි, ටාටා නැනෝ කාර් එක ගානේවත් අරන් දෙන්න...... :yes:

    බස් වලටයි බයික් වලටයි විරුද්ධව ආයේ මොනවා හරි කියලා තිබ්බොත් බලාගමු...... :angry:

    කෝ අර අළුතෙන් මෙතනට පාත් වෙච්ච එකී.....?? :frown: :angry:

    රත්නේ සිරාවට මොකද බං කරන්නේ මේ අළුත් රෙද්දේ නීතියට....... අපි දෙන්නම් ෆුල් ෆේස් හෙල්මට්........ :oo::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ කොහේ යන්නද ? තව ටිකින් එයි මේ පැත්තේ ආණ්ඩුවට ගහන්න මඩක් හොයාගෙන .. :D

    :oo: ආයේ අළුතෙන් මඩක් මොකටද..... අර ගෙනත් තියෙන්නේ ගොන් බූරු නීතියක් ෆුල් ෆේස් හෙල්මට් එපා කියලා...... :angry: මාව අල්ලගන්නකම් ඉන්නේ මම ඕකුන්ට අමතන්න....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මලා අක්ක ලඟ....

    මොන නිදහස්ක්ද බං.... කඩ කෑම කන්න වෙලා... උදේට තේ එකක්වත් නෑ... ඇදුම් ටික මටම මැදගන්න වෙලා.. රෙදි හෝදගන්න වෙලා... අයියෝ සංසාරේ... :baffled:

    :oo: තේකක් හදාගනින් බං ඕක මහ ලොකු වැඩක් යෑ..... මට නම්, මම හදාගන්න තේක මිසක් වෙන තේකක් හරියන්නේ නෑ...... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ආයේ අළුතෙන් මඩක් මොකටද..... අර ගෙනත් තියෙන්නේ ගොන් බූරු නීතියක් ෆුල් ෆේස් හෙල්මට් එපා කියලා...... :angry: මාව අල්ලගන්නකම් ඉන්නේ මම ඕකුන්ට අමතන්න....... :angry:

    අල්ලන පොඩි එවුන්ට බැනලා වැඩකුත් නෑ බං උන් කරන්නේ මහා කාලකන්නි කරන්න කියන එකනේ....... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: ඔයාගේ ගානේ, බයික් වල යන අයටයි, ත්‍රී වීල් වල යන අයටයි, බස් වල යන අයටයි, ටාටා නැනෝ කාර් එක ගානේවත් අරන් දෙන්න...... :yes:

    බස් වලටයි බයික් වලටයි විරුද්ධව ආයේ මොනවා හරි කියලා තිබ්බොත් බලාගමු...... :angry:

    කෝ අර අළුතෙන් මෙතනට පාත් වෙච්ච එකී.....?? :frown: :angry:

    වෙන ත්‍රෙඩ් වල රෙද්දවල් මේකට උස්සන් එන එපා යකෝ.... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේ සිරාවට මොකද බං කරන්නේ මේ අළුත් රෙද්දේ නීතියට....... අපි දෙන්නම් ෆුල් ෆේස් හෙල්මට්........ :oo::baffled:
    visor එක ඇරන් පල. නැත්තං clear visor එකක් දාගනින්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ආයේ අළුතෙන් මඩක් මොකටද..... අර ගෙනත් තියෙන්නේ ගොන් බූරු නීතියක් ෆුල් ෆේස් හෙල්මට් එපා කියලා...... :angry: මාව අල්ලගන්නකම් ඉන්නේ මම ඕකුන්ට අමතන්න....... :angry:
    අමතලා, උසාවි ගිහින්ම වරෙන්කො :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ සිරාවට මොකද බං කරන්නේ මේ අළුත් රෙද්දේ නීතියට....... අපි දෙන්නම් ෆුල් ෆේස් හෙල්මට්........ :oo::baffled:

    :oo: නීතියට පුක් ගහගන්න කියපන් බං...... මම නම් දඩ ගෙවන්නේ නෑ...... අල්ලගත්තොත්, නඩු දාන්න කියනවා..... නඩුවට ගියහම, අහනවනේ, මේ සිද්දියට වරදකරුද නිවැරිදිකරුද කියලා, නිවැරිදිකරු කියලා, ගේම ඉල්ලනවා, මුන්ගේ හොට්ටේ නීතියෙන්, මගේ ජීවිතේ අනතුරේ, ඒ නිසා මට වන්දියක් ඕනා කියලා....... :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: ඔයාගේ ගානේ, බයික් වල යන අයටයි, ත්‍රී වීල් වල යන අයටයි, බස් වල යන අයටයි, ටාටා නැනෝ කාර් එක ගානේවත් අරන් දෙන්න...... :yes:

    බස් වලටයි බයික් වලටයි විරුද්ධව ආයේ මොනවා හරි කියලා තිබ්බොත් බලාගමු...... :angry:

    කෝ අර අළුතෙන් මෙතනට පාත් වෙච්ච එකී.....?? :frown: :angry:

    ඉතින් මම බොරුවක්යැ කිව්වෙ.පාරෙ යන්න පුලුවන්ද ඔය බස් කාරයොයි බයිසිකල් කාරයොයි එක්ක.මල වදේ.:frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: නීතියට පුක් ගහගන්න කියපන් බං...... මම නම් දඩ ගෙවන්නේ නෑ...... අල්ලගත්තොත්, නඩු දාන්න කියනවා..... නඩුවට ගියහම, අහනවනේ, මේ සිද්දියට වරදකරුද නිවැරිදිකරුද කියලා, නිවැරිදිකරු කියලා, ගේම ඉල්ලනවා, මුන්ගේ හොට්ටේ නීතියෙන්, මගේ ජීවිතේ අනතුරේ, ඒ නිසා මට වන්දියක් ඕනා කියලා....... :angry:
    මේ දවස් වල උඹේ සේල් එක හොඳට ඇතිනෙ පොලිසියත් එක්ක නඩු කියන්න යන්න තරම් ? :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්නේ සිරාවට මොකද බං කරන්නේ මේ අළුත් රෙද්දේ නීතියට....... අපි දෙන්නම් ෆුල් ෆේස් හෙල්මට්........ :oo::baffled:

    කට්ටිය කියන්නේ මානව හිමිකම් එකට පැමිණිලි කරන්න කියලා.... ඕක ටිකක් පරණ නීතියක් හැබැයි... ඒත් ඕකෙන් තමන්ගේ පුද්ගලික ආරක්ශාව පිලිබඳ මානව හිමිකම් කඩවෙනවා... වාහන එලවන කෙනාට සීට් බෙල්ට් වගේ තමයි මෝටර්බයික් පදින කෙනාට හෙල්මට් එක...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    visor එක ඇරන් පල. නැත්තං clear visor එකක් දාගනින්.

    ඔය නිතිය ගෙනාපු අ.හු.වේ.පු. ලාට එහෙම visor ඒක අරගෙන ගිහිල්ලා මදි කියන්නේ...... අපේ කටයි නිකටයි බලාගන්නත් ඕනෙලු....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අමතලා, උසාවි ගිහින්ම වරෙන්කො :lol:

    :frown: අවුලක් නෑ.... උසාවි හරි යනවා...... මුන්ට ඕනා ඕනා හැම හුට්ටේ නීතියකටම අපි ඔළුව නවන්න ඕනාද බං.....?? හරි උඹම කියපන්කෝ.... යකෝ අගලක් අගලක් ගානේ පොලීසි තියෙන රටේ, අපරාධයක් උනහම අල්ලගන්න බැරි එකට, බයික් වල යන උන්ද පලි...... :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1585359

    මේක බලපන්..... දැක්කනේ...... 119 එකේ හුට්ටලා දෙන උත්තර.... උන්ට කම්ප්ලේන් කරහම, ඒවා පිටට යනවලු..... සීන් එක ඈත්ත....... :yes: හොට්ටේ පොලිස් කාරයෝ, කම්ප්ලේන් කරේ, මෙන්න මේ ගොල්ලෝ කියලා, කියනවා යස අගේට...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: නීතියට පුක් ගහගන්න කියපන් බං...... මම නම් දඩ ගෙවන්නේ නෑ...... අල්ලගත්තොත්, නඩු දාන්න කියනවා..... නඩුවට ගියහම, අහනවනේ, මේ සිද්දියට වරදකරුද නිවැරිදිකරුද කියලා, නිවැරිදිකරු කියලා, ගේම ඉල්ලනවා, මුන්ගේ හොට්ටේ නීතියෙන්, මගේ ජීවිතේ අනතුරේ, ඒ නිසා මට වන්දියක් ඕනා කියලා....... :angry:

    :oo::oo::oo::baffled::no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල උඹේ සේල් එක හොඳට ඇතිනෙ පොලිසියත් එක්ක නඩු කියන්න යන්න තරම් ? :rolleyes:

    :growl: නඩු කියන්න සල්ලි ඕනා නෑ බොල..... ඔය වැරදිකරුද නිවරිදිකරුද අහන ඒවාට, කොහෙත්ම ඕනා නෑ...... :no: මම දැන් උසාවි වැඩේ දන්නවා නේ.... :P අනික ඕනා කේස් එකකට, රද්දොලුගම, ඉන්නවා මගේ යාළුවෙක්ගේ තාත්තා (අපේ තාත්තත් එක්ක එකට වැඩ කරපු කෙනෙක්) ලෝයර් කෙනෙක්...... ඒ අංකල්ට කියන්න විතරයි ඕනා....... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl: නඩු කියන්න සල්ලි ඕනා නෑ බොල..... ඔය වැරදිකරුද නිවරිදිකරුද අහන ඒවාට, කොහෙත්ම ඕනා නෑ...... :no: මම දැන් උසාවි වැඩේ දන්නවා නේ.... :P අනික ඕනා කේස් එකකට, රද්දොලුගම, ඉන්නවා මගේ යාළුවෙක්ගේ තාත්තා (අපේ තාත්තත් එක්ක එකට වැඩ කරපු කෙනෙක්) ලෝයර් කෙනෙක්...... ඒ අංකල්ට කියන්න විතරයි ඕනා....... :P
    උඹ දනන්වද ඔතනදි වැරදිකරු කියපු ගමන් මොකද වෙන්නේ කියල ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කට්ටිය කියන්නේ මානව හිමිකම් එකට පැමිණිලි කරන්න කියලා.... ඕක ටිකක් පරණ නීතියක් හැබැයි... ඒත් ඕකෙන් තමන්ගේ පුද්ගලික ආරක්ශාව පිලිබඳ මානව හිමිකම් කඩවෙනවා... වාහන එලවන කෙනාට සීට් බෙල්ට් වගේ තමයි මෝටර්බයික් පදින කෙනාට හෙල්මට් එක...

    මේ ෆුල් ෆේස් හෙල්මට් ඒක වඩාත් ආරක්ශාකරියි..... උඩින් ගිහිං බීම වැටුනත් මිණ තුවාල වෙන්නේ නෑ යට ගාඩ් ඒක නිසා...... අනිත් හෙල්මට් දාගෙන ගිහිං වැටුනොත් නිකට ලෙලි යනවා නැතිනම් දත් ටික බඩේ....... :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාගේ කතාව 100% ක් ම හරි නෑ....... :no::no:

    බොරුද කියල බලන්න උදේ 7-8 අතරයි,දවල් 1-2 අතරයි,හවස 5-7 විතරයි නුගේගොඩ ඉඳලා නාරහේන්පිට පාරේ දෙමටගොඩ පැත්තට යන්නකෝ.මොකද මම යන්නේ ඒ පාරේ නිසා අත්දැකීමෙන් කියන්නේ.:yes:
     
    Status
    Not open for further replies.