එහෙනම් උදේට කෝල් එකක් දානවා ..

කොසාට කියපන් කෝල් එකක් දාල විස්තරේ අහන්න කියල මචන් !![]()
ඔවු ..කොසෝ මේක අහපන් මචෝ ..
මට ඕවා ගැන මෙලෝ පයන්නක් තේරෙන්නේ නෑ

මට ඉහලින් කපුටෙක්ටවත් හොරෙන් පියාඹනවා බොරු පුටේ !![]()


අයිතිකරය මනසිකව වට්ටල කෙවල් කරන්න ඔනි නම් මමයි යුරයි කොල් කරන්නම්. විකිය මාර්ච් එක ගන්නකන් අපි කලෙ ඔකතමා....ඔවු ..කොසෝ මේක අහපන් මචෝ ..
මට ඕවා ගැන මෙලෝ පයන්නක් තේරෙන්නේ නෑ


ඒ පාර නං කොහුවලින් ජබුක් හඬක් ආවා..ඔවු තෝ පියාඹන කපුටගේත් ඇටේ බලනවා![]()

උඹ ඉතින් මේ ටිකේ ඉස්සරහ ගැන බලන්න බැරි එකේ පස්ස ගැන බලාගන්නවා ඇති නෙහ් ?![]()
ලිද ලිද..... මාවනැල්ලෙන් ජබුක්..... 
වෙන මැෂින් වලින් ඇඳුම් මහන්න ට්රයි එකක් වත් දුන්නේ නැද්ද ?![]()
මම කට අරින්නදෝ.....??
රාජ්ය රහස් හෙළිකරනු නොලැබේ ..මැෂිම සදහටම අහිමි විය හැකිය![]()

මට මේවට එනවා කියන්න.......

ඔවු තෝ පියාඹන කපුටගේත් ඇටේ බලනවා![]()


ඒ පාර නං කොහුවලින් ජබුක් හඬක් ආවා..![]()

![]()
අයිතිකරය මනසිකව වට්ටල කෙවල් කරන්න ඔනි නම් මමයි යුරයි කොල් කරන්නම්. විකිය මාර්ච් එක ගන්නකන් අපි කලෙ ඔකතමා....![]()
අපෝ සිම්පල්..... අයිතිකාරයා, ලක්ෂ 5 ට නම් දාලා තියෙන්නේ, අපි ඉල්ලන්නම් ලක්ෂ 2.5ට......
අයිති එකාට ෆෝන් එකෙන් අපිට ගහන්න පහසුකමක් ෆෝන් එකේ තිබ්බා නම්, අපි මේ වෙනකොට ඉවරයි....... 
මට ඉහලින් කපුටෙක්ටවත් හොරෙන් පියාඹනවා බොරු පුටේ !![]()
හික් හික්...... 