EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම් උදේට කෝල් එකක් දානවා ..
    11.gif

    අයිතිකරය මනසිකව වට්ටල කෙවල් කරන්න ඔනි නම් මමයි යුරයි කොල් කරන්නම්. විකිය මාර්ච් එක ගන්නකන් අපි කලෙ ඔකතමා....:baffled:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවු ..කොසෝ මේක අහපන් මචෝ ..
    මට ඕවා ගැන මෙලෝ පයන්නක් තේරෙන්නේ නෑ

    කොසාට ඇන්ටික් ගැන හසල දැනුමක් තියෙන නිසා මම ඕක කිව්වේ :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔවු ..කොසෝ මේක අහපන් මචෝ ..
    මට ඕවා ගැන මෙලෝ පයන්නක් තේරෙන්නේ නෑ
    අයිතිකරය මනසිකව වට්ටල කෙවල් කරන්න ඔනි නම් මමයි යුරයි කොල් කරන්නම්. විකිය මාර්ච් එක ගන්නකන් අපි කලෙ ඔකතමා....:baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා !! උඹල ඔක්කොමටම සුබ රාත්‍රියක් !!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඉතින් මේ ටිකේ ඉස්සරහ ගැන බලන්න බැරි එකේ පස්ස ගැන බලාගන්නවා ඇති නෙහ් ? :P

    :rofl: ලිද ලිද..... මාවනැල්ලෙන් ජබුක්..... :P

    වෙන මැෂින් වලින් ඇඳුම් මහන්න ට්‍රයි එකක් වත් දුන්නේ නැද්ද ? :P:rofl::lol:

    :shocked: මම කට අරින්නදෝ.....?? ;) :P :lol:

    රාජ්‍ය රහස් හෙළිකරනු නොලැබේ ..මැෂිම සදහටම අහිමි විය හැකිය :growl:

    :dull::baffled: මට මේවට එනවා කියන්න....... :growl: :angry: :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවු තෝ පියාඹන කපුටගේත් ඇටේ බලනවා :P:rofl:

    ඇටේ වහගෙන පියඹන්නේ නැතුව හෙළුවෙන් පියෑඹුවම ඔහොම තමා :P:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif

    අයිතිකරය මනසිකව වට්ටල කෙවල් කරන්න ඔනි නම් මමයි යුරයි කොල් කරන්නම්. විකිය මාර්ච් එක ගන්නකන් අපි කලෙ ඔකතමා....:baffled:

    :yes: අපෝ සිම්පල්..... අයිතිකාරයා, ලක්ෂ 5 ට නම් දාලා තියෙන්නේ, අපි ඉල්ලන්නම් ලක්ෂ 2.5ට...... :rofl: අයිති එකාට ෆෝන් එකෙන් අපිට ගහන්න පහසුකමක් ෆෝන් එකේ තිබ්බා නම්, අපි මේ වෙනකොට ඉවරයි....... :lol:
     
    Status
    Not open for further replies.