චෙසි නොම්මර ඔක්කොම එකනෙ..තරියට වාහනේ අඳුරගන්න බැරිවෙයිද දන්නෑ![]()

තරියයි උගේ මල්ලියි මෙහෙ ඇවිත් මේ දැන් ගියේ..
රත්නේ ඉල්ලපු රොටි ටිකත් කාලා ගියේ ඔන්න![]()

රත්නේ ආවේ නෑනෙ, ඉතින් රොටි ඉතුරු උනා.උන්ට ගිලින්න රොටී ඉතුරුවෙලා තිබ්බද ?![]()

රත්නේ ආවේ නෑනෙ, ඉතින් රොටි ඉතුරු උනා.![]()


මෙහෙ ආවොත් රොටි කාලා යන්න පුළුවන්බඩගිනි බන් .දැන් ආවේ ..කාල එන්නම්

කොහෙත්ම නැත.මේ රිදිලා-ටී.ඇම්. නෙවෙයි ද එතකොට...............

කොහෙත්ම නැත.
ඔන්න කිව්වානං කෝක් මෙගා එකක් තනියෙන් සන්තර්පණය කර පැමිණියෙමි කියලා, රිදෙන්න තිබුනා..![]()


