EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කුකරි ක්ලාස් එකක් නෙමේ වෙන වැඩක් ! ;)



    රත්නේ ඕක දැකල සාලේ මැද මෙහෙම වැටිලා ඇති ! :lol:

    9k=

    9k=
    කොහොමද ? ඌරා පෙරලුනා වගේද ? :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    image awulak ban :sorry: image watenne nathuwa giyaa :confused:
    නිකන්ම කොපි පේස්ට් කලොත් ඔය වැඩේ වෙයි.. image tag එකෙන් හරි image button එකෙන් දාපන්. එතකොට හරියයි..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිකන්ම කොපි පේස්ට් කලොත් ඔය වැඩේ වෙයි.. image tag එකෙන් හරි image button එකෙන් දාපන්. එතකොට හරියයි..

    ehema thamai damme dapu image URL eke awlak
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් වෙවා කුකුල්ලු හැමෝටම....:cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නෙගේ ඔහොම වීඩියෝ ටිකක් තියෙනවා..ඒ ටික දාල ඕකේ අලුත් එකක් කරන්නත් පුළුවන්....:lol::lol:
    :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා කුකුළණි....... :D

    මේ වාහනේ කොහෙද තියෙන්නේ කියමු බලන්න..... :P :P

    Dual Air Bags, G series , 1998-2001 , Full Option (Power Shutters , Power Mirrors , Central Locking )
    Manual Gear shifting (does 14-16 Kmpl)
    ABS , Remote key , Security system ,CD player, Rear wiper
    Pls Call genuine buyers only
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභ උදෑසනක් වේවා කුකුළණි....... :D

    මේ වාහනේ කොහෙද තියෙන්නේ කියමු බලන්න..... :P :P

    Dual Air Bags, G series , 1998-2001 , Full Option (Power Shutters , Power Mirrors , Central Locking )
    Manual Gear shifting (does 14-16 Kmpl)
    ABS , Remote key , Security system ,CD player, Rear wiper
    Pls Call genuine buyers only
    "engine replaced after scuba diving"
    කෝ, ඔය කෑල්ල දාල නෑ නෙ.. :P
     
    Status
    Not open for further replies.