EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: ඈයි හෝමාගමින් :dull: කොහුවලින් :dull: සහ රත්නපුරෙන්..... :lol: :P
    රත්නපුරෙන් නං වෙන්න පුළුවන්, අනිත් දෙකෙන් කිසිම සද්දයක් ඇහෙනවද ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ෆෑන් එකට වොරන්ටි තියෙයි :oo:

    :oo: ඈයි අවුල්ද....?? :rolleyes:

    රත්නපුරෙන් නං වෙන්න පුළුවන්, අනිත් දෙකෙන් කිසිම සද්දයක් ඇහෙනවද ? :P

    :yes: ඊයේ රෑ මම කෝල් කරා රත්නපුරේට..... ඒ වෙලාවෙ වැඩ පටන් අරන් :P

    අනිත් ස්ථාන ගැන...... :baffled: :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඈයි අවුල්ද....?? :rolleyes:

    :yes: ඊයේ රෑ මම කෝල් කරා රත්නපුරේට..... ඒ වෙලාවෙ වැඩ පටන් අරන් :P

    අනිත් ස්ථාන ගැන...... :baffled: :dull:
    එහෙම තියන්ද අරූ අර නඩු තීන්දු දෙන්න යන්නේ ? :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩ නොකරයි :baffled:

    :oo: ඉන්ටෙක්ස් නේද.....?? ඔෆිස් එකට අරන් ඈවිත් තියා ගන්න, මම ගන්නම් එහෙන්..... මේ දවස් ටිකේ නම් එන්න වෙන එකක් නෑ..... කකුලේ අමාරුව නිසා.... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම තියන්ද අරූ අර නඩු තීන්දු දෙන්න යන්නේ ? :lol:

    :baffled::dull: නඩුවට චූදිතයා නම් මෙහේ ඉදලා ගියා.... නඩු කාරයත් එක්ක සෙට් වෙලාද දන්නේ නෑ මූ මාව මෙහේ දාලා....... :angry:
     
    kingdewi

    Well-known member
  • ඔව් ඒත් බබෙක් හම්බ වෙන්න තරම් ඒවා ස්ට්‍රොන්ග් මදිලු :oo:

    නාහෙට අහන්නේ නැති එකෙක් හිටියොත් :frown:
    "පවුරු වලල්ලම බිඳලා ..මම එනවා මුරකාවල් අතරින් මිදිලා ..." කියල
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :oo: ඉන්ටෙක්ස් නේද.....?? ඔෆිස් එකට අරන් ඈවිත් තියා ගන්න, මම ගන්නම් එහෙන්..... මේ දවස් ටිකේ නම් එන්න වෙන එකක් නෑ..... කකුලේ අමාරුව නිසා.... :(

    හුටාහ්. මොකක්ද සීන් එක? :shocked:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    නාහෙට අහන්නේ නැති එකෙක් හිටියොත් :frown:
    "පවුරු වලල්ලම බිඳලා ..මම එනවා මුරකාවල් අතරින් මිදිලා ..." කියල

    :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled::dull: නඩුවට චූදිතයා නම් මෙහේ ඉදලා ගියා.... නඩු කාරයත් එක්ක සෙට් වෙලාද දන්නේ නෑ මූ මාව මෙහේ දාලා....... :angry:
    තෝල්කයා නැතුවද නඩු අහන්නේ ? :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    20-pg-5-c.jpg
     
    Status
    Not open for further replies.