EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගහන්න බැරි උන් ගහනකොට තමා බන් , ආතල් ...බලන් ඉන්න එවුන්ට , පොඩි අඩියකුත් ගහලා ෆන් එකක ගමු
    මම එනවා , තරියායි මිනියායි සුවර් , ලිබර්ටියාත් සුවර්
    :yes::yes:
    11.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගුලක් කියනවා ! නිවාඩු නෑ බන් ! :sorry:



    නෑ යකෝ මම රජාගේ දෑත සක්තිමත් කොරන්ඩ හිතාගත්තා ! :rofl:
    හවස සිරවට උඹ මතක්වුනා මචන්....:rolleyes:
    හවස මම ගැරෙජ් එකේ ඉන්නකොට එතන බාස්ගෙන් එකෙක් ඇවිත් ඇහුවා වල් ඌරුමස් තියෙනවා ගන්නවද කියල.....:P
     

    kingdewi

    Well-known member
  • හවස සිරවට උඹ මතක්වුනා මචන්....:rolleyes:
    හවස මම ගැරෙජ් එකේ ඉන්නකොට එතන බාස්ගෙන් එකෙක් ඇවිත් ඇහුවා වල් ඌරුමස් තියෙනවා ගන්නවද කියල.....:P

    ෂාහ් ..උඹට අරන් තියල කෝල් එකක් දාන්න තිබ්බේ ..රෑම අදී කොල්ල රත්නපුරට :yes:
     
    Status
    Not open for further replies.