ගහන්න බැරි උන් ගහනකොට තමා බන් , ආතල් ...බලන් ඉන්න එවුන්ට , පොඩි අඩියකුත් ගහලා ෆන් එකක ගමු
මම එනවා , තරියායි මිනියායි සුවර් , ලිබර්ටියාත් සුවර්

ගහන්න බැරි උන් ගහනකොට තමා බන් , ආතල් ...බලන් ඉන්න එවුන්ට , පොඩි අඩියකුත් ගහලා ෆන් එකක ගමු
මම එනවා , තරියායි මිනියායි සුවර් , ලිබර්ටියාත් සුවර්

හවස සිරවට උඹ මතක්වුනා මචන්....මගුලක් කියනවා ! නිවාඩු නෑ බන් !
නෑ යකෝ මම රජාගේ දෑත සක්තිමත් කොරන්ඩ හිතාගත්තා !![]()

ඕවා මොකටද බන් අපිට , පුගල උඩ යවන්ටද?![]()

තොට දෙක සෙට් උනේ ඕවා පුම්බලා උද යවලද ?![]()

සූකර බාබකිව් එකක් දාන හැටි ත්රෙඩ් එකක් දාන්න ලු!
ආයෙ සෙට් වීමක් වෙමු ද?![]()

හවස සිරවට උඹ මතක්වුනා මචන්....
හවස මම ගැරෙජ් එකේ ඉන්නකොට එතන බාස්ගෙන් එකෙක් ඇවිත් ඇහුවා වල් ඌරුමස් තියෙනවා ගන්නවද කියල.....![]()

ෂාහ් ..උඹට අරන් තියල කෝල් එකක් දාන්න තිබ්බේ ..රෑම අදී කොල්ල රත්නපුරට![]()