EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැම එකාම කොට විතරයි...... ෆුල් එකකට වගකියන එකෙක් නෑ ආසාවට හොයාගන්න........ :lol:
    බොලෑ මහරජාණෝ අපට ෆුල් ඒව ගසන්න ඉඩ දීල නෑ නේ හොට්ටෝ!!!!!!!!:oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මමත් අද හවහට වැට් කොටේට සෙට් වෙන්න ඕනැ..........:love:
    ඕන කොටයක් ගහපිය.....පස්වෙනිදා ගහන්න අර බ්ලැක් කොටේ තියපිය.....කිලෝමීටර 250ක් රවුන් ගහලා ආපු එක :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕන කොටයක් ගහපිය.....පස්වෙනිදා ගහන්න අර බ්ලැක් කොටේ තියපිය.....කිලෝමීටර 250ක් රවුන් ගහලා ආපු එක :sorry:

    :rofl: බ්ලැක් කොටේ වීදුරු බෝතලේ නම් ඉතුරු ඈති දැන්...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් අද හවහට වැට් කොටේට සෙට් වෙන්න ඕනැ..........:love:

    :shocked: මාත් එන්නද මාමේ.....?? :rolleyes: අපිත් කන බොන මිනිස්සු හරිය..... :yes: අද නියාමනය කරන්නත් කවුරුත් නෑ..... :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මමත් අද හවහට වැට් කොටේට සෙට් වෙන්න ඕනැ..........:love:

    ඕන කොටයක් ගහපිය.....පස්වෙනිදා ගහන්න අර බ්ලැක් කොටේ තියපිය.....කිලෝමීටර 250ක් රවුන් ගහලා ආපු එක :sorry:

    :rofl: බ්ලැක් කොටේ වීදුරු බෝතලේ නම් ඉතුරු ඈති දැන්...... :lol:

    :shocked: මාත් එන්නද මාමේ.....?? :rolleyes: අපිත් කන බොන මිනිස්සු හරිය..... :yes: අද නියාමනය කරන්නත් කවුරුත් නෑ..... :P

    බඩේ අමාරු හැදෙන්න ඔනේ :angry::angry: අපිට නොදී කොට ගහනවට :yes::yes:
     
    Status
    Not open for further replies.