පව් ඉතින් ඌ...... මාස ගාණක් ඩ්‍රයි සීසන්......
![]()
හ්ම්ම් හ්ම්ම් මිනියා නම් ඒ පිහිටෙන් කාර් එක හදාගන්න බාසා ලගටම වෙලා ඈති.....
දෙන කිනා......
![]()
කිනා වැඩ
කිනාව ගෙදර වැඩට අනුයුක්ත කොරන්න ඇති![]()
නෑ
පව් ඉතින් ඌ...... මාස ගාණක් ඩ්‍රයි සීසන්......
![]()
හ්ම්ම් හ්ම්ම් මිනියා නම් ඒ පිහිටෙන් කාර් එක හදාගන්න බාසා ලගටම වෙලා ඈති.....
දෙන කිනා......
![]()
කිනාව ගෙදර වැඩට අනුයුක්ත කොරන්න ඇති![]()
හොට්ටෝ කැවා බිවානම් , අනික් එවුන් කුලප්පු කරන්නේ නැතිව හිටු.. අපිත් කනබොන එවුන් හරිය![]()
ඕකේ ආයේ කන බොන ඒවා කියන්නෙ නෑ මෙතන.. 

බොලෑ මහරජාණෝ අපට ෆුල් ඒව ගසන්න ඉඩ දීල නෑ නේ හොට්ටෝ!!!!!!!!![]()

නෑ..නෑ....මාත් එන්නද මාමේ.....??
අපිත් කන බොන මිනිස්සු හරිය.....
අද නියාමනය කරන්නත් කවුරුත් නෑ.....
![]()
ඒ මොකද ගමේ යැව්වද.........?![]()
පිස්සුද එහෙම කොහොමද..... අද නිවාඩුවක් අරන් ගෙදර අස් පස් කරලා දාන්න... 
නෑ..නෑ....
ඕනැ නෑ...............
බ්ලැක් එක වගේ මම ම මේකත් කොරංඥ්ඤං.............
බ්ලැක් එක හුජ්ජ කරපු තැන් වල ගසුත් පැල වෙලා ඇි ඕයි!!!!

පිස්සුද එහෙම කොහොමද..... අද නිවාඩුවක් අරන් ගෙදර අස් පස් කරලා දාන්න...
![]()

ඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාරයක් ආශ්රිව මොකක් හරි පිපිරීමක් වෙලා ද?
අන් ඔෆීෂියල් මැසේජ් එකක් ඇවිත් තිබේ..........
bumpඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාරයක් ආශ්රිව මොකක් හරි පිපිරීමක් වෙලා ද?
අන් ඔෆීෂියල් මැසේජ් එකක් ඇවිත් තිබේ..........

ඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාරයක් ආශ්රිව මොකක් හරි පිපිරීමක් වෙලා ද?
අන් ඔෆීෂියල් මැසේජ් එකක් ඇවිත් තිබේ..........