EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ කොම්පැනි දෙකේ සිලින්ඩර් දෙකක් තියාගෙන ඉන්නව මාරුවෙන් මාරුවට පාවිච්චියට........ තව ටිකක් හිතලා ගෙදර අයගේ අදහසුත් බලලා ක්‍රියාත්මක කලොත් හොඳා වගේ............ :cool:

    :yes: ඔව් බං.... එතකොට රෑකට උනත් ගෑස් ඉවර උනත් බය නෑ.... බඩු තියෙනවනේ ලග.... අනික හිටි ගමන් ගෑස් නැති සීන් එකක් එහෙම ආවත් අවුලක් නෑ එතකොට...... :yes: මේ දවස් වල මම හිතන්නේ ලිට්‍රෝ සිලින්ඩරේ තමා අඩු ගාන.... ඒක ගනින්..... :yes: සමහරවිට ලාෆ්ස් එකත් ඒ ගානම ඈති..... එහෙමත් නැත්නම් අර බට්ටා සිලින්ඩරයක්වත් අරන් තියා ගනින්..... :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rolleyes: ඕකුන්ගේ බොරු බයිලා බං.... මම දැක්කා අපි ගෑස් ගන්න තැන එකත්, මේ පාර හෙන ස්ටොක් එකක් බාගෙන තියෙනවා...... වැඩි උනහම ඌ ගොඩනේ...... :growl:

    ඕක තමයි මුන් කරන්නෙ ... හොර රජත් කරන්නෙ මුන්ට ආවඩල ආරක්ෂා කරන එකනෙ

    දැන් බලපන් අයවැයෙන් වැඩි කරපු දේවල් හරිනම් වැඩි වෙන්න ඕන 2014 ඉඳන් ... මොකද අයවැය කියන්නෙ ලබලන් අවුරුද්දට අදාල දෙයක්නෙ ... මේ අවුරුද්දට අදාල වෙන්නෙ කලින් අවුරුද්දෙ අය වැය

    මුන් වැඩි කරපුව එදා රෑ ඉඳන්ම ක්‍රියාත්මක කරනව ... රටහරක් ඉන්න නිසා හොඳයි ඉතින් :nerd:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    ඔවා කතා කරල වැඩක් නැහැ බන්. ගොඩක් එවුන්ට රටේ වෙන්නෙ මොකක්ද මෙලෝ විචාරයක් නැහැ....:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උ මට පිම් එකකුත් දාලා බඩු ඉල්ලනවා:lol::lol:
    ඉතින් දීපංකො. උඹට ගානක් හොයා ගන්නත් පුළුවන්නේ :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    හිගා කැවත් හු@@වල් විකුනලා කන්නෙ බොන්නෙ නැහැ:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිගා කැවත් හු@@වල් විකුනලා කන්නෙ බොන්නෙ නැහැ:lol::lol:
    විකුණන්නේ නෑනෙ.. කුලියට දෙනවා විතරයි.. :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් බලපල්ලා මේ පර බල්ලෝ කරපු වැඩේ..චන්ද්‍රිකා ෂෙල් එකට ගෑස් එක වික්ක කියලා , රෙදි උස්සන් කෑගහල , ආපහු උන් සල්ලි දීල ගන්න වෙලේ මේ පාහරයෝ මොනාද කිව්වේ ? ෂෙල් බහුජාතික සමගම අසාධාරණ ආකාරයට ලාභ උපයනවා, ඕක අපිට තිබ්බනම් එහෙම වෙන්නේ නැහැ .....
    දැන් කැ.වේ.පු ල මොනවද කරන්නේ? මුන්ට අමාරුව තිබ්බේ ගෑස් මිලදී ගැනුම් වලට හවුල් වෙන්න බැරි උන එක , මුන්ගේ හෙන්චයියෝ චෙයා පර්සන් කරන්න බැරි උන එක
    අද ෂෙල් කාරයන්ට තිබ්බා නම් ගෑස් මෙච්චර ගණන් නැහැ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    විකුණන්නේ නෑනෙ.. කුලියට දෙනවා විතරයි.. :lol:
    ෆල ෆල:growl: අපි බොහොම දුක් මහන්සියෙන් කුලියක් මලියක් කරලා ජිවත් වෙන උන් අයියා
    නරක වැඩ කරලා දහස් ගානක් හොයනවාට වඩා දහඩිය මහන්සියෙන් හොයන රු 1000 වටිනවා

    අරූ පවු යකෝ........ පට්ට කතාව....... :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol: එපා වෙන්න ඇති පොරට:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් බලපල්ලා මේ පර බල්ලෝ කරපු වැඩේ..චන්ද්‍රිකා ෂෙල් එකට ගෑස් එක වික්ක කියලා , රෙදි උස්සන් කෑගහල , ආපහු උන් සල්ලි දීල ගන්න වෙලේ මේ පාහරයෝ මොනාද කිව්වේ ? ෂෙල් බහුජාතික සමගම අසාධාරණ ආකාරයට ලාභ උපයනවා, ඕක අපිට තිබ්බනම් එහෙම වෙන්නේ නැහැ .....
    දැන් කැ.වේ.පු ල මොනවද කරන්නේ? මුන්ට අමාරුව තිබ්බේ ගෑස් මිලදී ගැනුම් වලට හවුල් වෙන්න බැරි උන එක , මුන්ගේ හෙන්චයියෝ චෙයා පර්සන් කරන්න බැරි උන එක
    අද ෂෙල් කාරයන්ට තිබ්බා නම් ගෑස් මෙච්චර ගණන් නැහැ
    :rofl: :rofl:
    උඹත් දැන් unp ටෝක් දෙනවද ?
     
    කොයි එකත් විපක්ශෙ ඉන්නකොට ඔහොමයි බලයට අවාහම මෙහෙමයි:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් බං.... එතකොට රෑකට උනත් ගෑස් ඉවර උනත් බය නෑ.... බඩු තියෙනවනේ ලග.... අනික හිටි ගමන් ගෑස් නැති සීන් එකක් එහෙම ආවත් අවුලක් නෑ එතකොට...... :yes: මේ දවස් වල මම හිතන්නේ ලිට්‍රෝ සිලින්ඩරේ තමා අඩු ගාන.... ඒක ගනින්..... :yes: සමහරවිට ලාෆ්ස් එකත් ඒ ගානම ඈති..... එහෙමත් නැත්නම් අර බට්ටා සිලින්ඩරයක්වත් අරන් තියා ගනින්..... :yes:

    එත් අපේ එක්කෙනා ලාවට ගෑස් ගඳක් ආවත් මෑතක ඉඳන් පරාන බයයි බං......... එහා ගෙදර සිලින්ඩරයට ලඟදි දවසක් ගිනි ඇවිලිලා හෙන ගේමක් දීලා නිවාගෙන තියෙන්නේ...... එහෙව් එකේ තව සිලින්ඩරයක් ගෙදර තියාගමු කිව්වම මොනා කියයිද දන්නේ නෑ........:eek:
     
    Status
    Not open for further replies.