ඒ කියන්නේ කොම්පැනි දෙකේ සිලින්ඩර් දෙකක් තියාගෙන ඉන්නව මාරුවෙන් මාරුවට පාවිච්චියට........ තව ටිකක් හිතලා ගෙදර අයගේ අදහසුත් බලලා ක්රියාත්මක කලොත් හොඳා වගේ............![]()
ඔව් බං.... එතකොට රෑකට උනත් ගෑස් ඉවර උනත් බය නෑ.... බඩු තියෙනවනේ ලග.... අනික හිටි ගමන් ගෑස් නැති සීන් එකක් එහෙම ආවත් අවුලක් නෑ එතකොට......
මේ දවස් වල මම හිතන්නේ ලිට්රෝ සිලින්ඩරේ තමා අඩු ගාන.... ඒක ගනින්.....
සමහරවිට ලාෆ්ස් එකත් ඒ ගානම ඈති..... එහෙමත් නැත්නම් අර බට්ටා සිලින්ඩරයක්වත් අරන් තියා ගනින්..... 
ඕකුන්ගේ බොරු බයිලා බං.... මම දැක්කා අපි ගෑස් ගන්න තැන එකත්, මේ පාර හෙන ස්ටොක් එකක් බාගෙන තියෙනවා...... වැඩි උනහම ඌ ගොඩනේ......





