EK Married Club-8

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙපියෙක් වූ කිංදේවි ලොක්කාට සුබ පැතුම්................:cool:
    මේ පාරත් සරමක් නිසා එන සැරේවත් කම්බායකට ට්‍රයි කරන්න වෙයි නේහ්...........:rolleyes::cool:

    4-කසාද බදින්නට-පංකසාලයා,..........
    කිංදේවි අයියාට සුභ පැතුම්...
    සංකල්ප :cool:
    ආ ඌ දැන්ම ඕවා ගැන හිතන් නෑ ලු :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතුමා රේගු නිළධාරියෙකු වන බැවින් අර අධෝමාර්ග ගත කර ගෙන පැමිණෙන රත්තරං ආදිය සෙවීමට පශ්චාත්භාග සමීක්ෂණය කරයි.:love:
    එතුමා මේ රටට ආදායම් ගෙනෙන විශිෂ්ඨයෙකි. ඒ ගැන අප ආඩම්බර වෙමු.....
    අනික අපට පශ්චාත් භාග එකකට වඩා දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙතුමාට නිතර ඒවා බලන්නට සහ අතපත ගාන්නට ලැබීම ද භාග්‍යයකි.:cool:
    :rolleyes: :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක නැති උනොත් තව එකකින් එනවයි කියන්නෙ.. කිඹුලා සංසාරේ පතාගෙන ආපු එකෙක්ද කොහෙද:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකාද අර වෛශ්‍ය පුත්‍රයා...... බේත් කරා මාත්....
    අරූ තමා බං..........දැන් ලංකාවෙ ඉන්නේ....චොගම් එකට දෙක පුන්න ඇවිත් එහේ ඉදන්.......
    මේ ඉන්නේ.....මෙහෙන් ලොග් වෙන්නෙ නෑ ඔරිජිනල් එකෙන් මාට්ටු වෙන නිසා.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1588287
    මූත් ඕෆ්, අරුත් ඕෆ්.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මෙන්න චෝගම් උත්සවයේ මම සිටි නර්තනයේ ඡායාරූප-විශේෂයෙන් වේදනාවේ උපරිම සළකුණු පෙන්වන හාදයන්ට...
    z_p09-CHOGM-2013-01.jpg

    z_p12-CHOGM-01_0.jpg

    z_new802.jpg

    images

    කිඹුලා මරියානා ආගාධෙට ජබුක් !! :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද අරූට නම නොදා රිද්දුවේ..... පව් යකෝ.... ඒ ආතල් එකත් ඉවරයි.... ඌ බේත් දාගන්න ගිහින්..... :P :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිතුවේ ඕබීඒ එකෙන් රිදෙන්නේ දෙන්නෙකක් විතරයි කියල......බොලේ තෙවැන්නෙකුත් ඉන්නව නේහ්..............

    පීතියි..පීතියි................

    ඌයියා වෙලා වැඩිද මන්ද :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් උබත් සමග
    මම , උබ , තරියා, මිනියා, සනා, මලා, ඇම් අල් , බ.ල. නෑනේ, මිලකි එනවා චියර් ලීඩර්

    :growl::growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Status
    Not open for further replies.