රත්නේ මේක උඹේ කාර්ඩ් එකෙන් ඔර්ඩර් කරපංකෝ මම සල්ලි දෙන්නම් 
http://www.ebay.com/itm/High-Qualit...AU_MobilePhoneAccessories&hash=item33856733db

http://www.ebay.com/itm/High-Qualit...AU_MobilePhoneAccessories&hash=item33856733db

insurance ගන්න ගේමක් වගේ යන්නේ..
7 වලට අප්ග්‍රේඩ් කරගෙනමද දන්නෑ ගිහින් තියෙන්නේ..![]()
![]()

PC එකක් වෙනුවට ඕක ගහන්නේ. එක server එකට ඔයින් 5ක් network එකෙන් connect කරලා 5 දෙනෙකුට PC 5ක් පාවිච්චි කරනවා වගේ ඕකෙන් වැඩ කරන්න පුළුවන්.

කවුද උඹේ s3 එකට වෙඩි තියන්න බලන් ඉන්නේ ?රත්නේ මේක උඹේ කාර්ඩ් එකෙන් ඔර්ඩර් කරපංකෝ මම සල්ලි දෙන්නම්
http://www.ebay.com/itm/High-Qualit...AU_MobilePhoneAccessories&hash=item33856733db

ඕවා හොඳ ඔෆිස් වලට, computer labs වලට වගේ එකම වැඩ ටික කෙරෙන ගොඩක් PC පාවිචිච් වෙන තැන වලට. ගෙවල් වල පාවිච්චියට නෙමෙයි.
එහෙමද මම ඕවා ගැන දන්නේ නෑ බන් වැඩිය![]()
කවුද උඹේ s3 එකට වෙඩි තියන්න බලන් ඉන්නේ ?![]()
නෑ බන් S3 එක බිම වැටුනොත් කැඩෙන සුළුයි ! ඊයේ සිරා රබර් ෆ්ලිපින්ග් කවර එකක් දැම්මා එත් බයයි
අලස් සර් නැති වුණා බං.....................මොකෝ ?

අලස් සර් නැති වුණා බං.....................
අපේ මුළු ඩී.එස්. කමියුනිට් එකම ෂොක් වෙලා ඉන්නේ.............![]()
![]()
![]()
vayasata gihin neda?අලස් සර් නැති වුණා බං.....................
අපේ මුළු ඩී.එස්. කමියුනිට් එකම ෂොක් වෙලා ඉන්නේ.............![]()
![]()
![]()

PC එකක් වෙනුවට ඕක ගහන්නේ. එක server එකට ඔයින් 5ක් network එකෙන් connect කරලා 5 දෙනෙකුට PC 5ක් පාවිච්චි කරනවා වගේ ඕකෙන් වැඩ කරන්න පුළුවන්.
සුභ උදෑසනක් වේවා......![]()
![]()
ඉස්සරහ කඩේ හොරු කඩලාලු !උන්ගේම ගේමක් වගේ ඉන්ෂුවරන්ස් ගන්න ලැප්ටොප් බර ගානක් නෑලු ...හොරා ඇවිත් තියෙන්නේ ඩිමෝ බට්ටෙක් අරන් වගේ බඩු ටික ගෙනියන්න
මුගේ කඩේට හොරා පැන්නොත් උගේ ලැප තියල යයි මූට තියාගන්න කියල ඌට දුක හිතිලා අපරාදේ මේකට පාන්නේ කියල !
![]()
උදේම මම ලිදේ........ 
රත්නේ මේක උඹේ කාර්ඩ් එකෙන් ඔර්ඩර් කරපංකෝ මම සල්ලි දෙන්නම්
http://www.ebay.com/itm/High-Qualit...AU_MobilePhoneAccessories&hash=item33856733db
ඕඩර් කරා.....

ඒක ඇත්ත බං..........ජීවිතේ ඔහොම තමයි බං... කොහොමත් සර් වයසට ගිහිල්ලනේ හිටියේ... සර්ගේ නම රැකෙන්න ඉස්කෝලේ තවත් නග්ගලා ගන්න එක තමයි දැන් කරන්න තියෙන්නෙ....![]()
ඒක ඇත්ත බං..........
ඒ වුනාට සර් අපේ ජීවිතවලට ගොඩක් බලපාපු කෙනෙක්.........
එහෙම කෙනෙක් වෙන් වෙනවා කියන්නේ හිතන්න බැරි ෂොක් එකක්..........