EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    insurance ගන්න ගේමක් වගේ යන්නේ..
    7 වලට අප්ග්‍රේඩ් කරගෙනමද දන්නෑ ගිහින් තියෙන්නේ.. ;) :lol:

    :rofl::rofl:

    PC එකක් වෙනුවට ඕක ගහන්නේ. එක server එකට ඔයින් 5ක් network එකෙන් connect කරලා 5 දෙනෙකුට PC 5ක් පාවිච්චි කරනවා වගේ ඕකෙන් වැඩ කරන්න පුළුවන්.

    එහෙමද මම ඕවා ගැන දන්නේ නෑ බන් වැඩිය :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl:

    එහෙමද මම ඕවා ගැන දන්නේ නෑ බන් වැඩිය :sorry:
    ඕවා හොඳ ඔෆිස් වලට, computer labs වලට වගේ එකම වැඩ ටික කෙරෙන ගොඩක් PC පාවිචිච් වෙන තැන වලට. ගෙවල් වල පාවිච්චියට නෙමෙයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද උඹේ s3 එකට වෙඩි තියන්න බලන් ඉන්නේ ? :P

    නෑ බන් S3 එක බිම වැටුනොත් කැඩෙන සුළුයි ! ඊයේ සිරා රබර් ෆ්ලිපින්ග් කවර එකක් දැම්මා එත් බයයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ බන් S3 එක බිම වැටුනොත් කැඩෙන සුළුයි ! ඊයේ සිරා රබර් ෆ්ලිපින්ග් කවර එකක් දැම්මා එත් බයයි

    කොහෙන්ද බං ඒ කවරේ ගත්තේ...? කීයක් වුනාද ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ නව පිය පදවියෙන් පිදුම් ලද කිං ලොක්කට සහ පොඩ්ඩට වාසනාවන්ත අනාගතයක් වේවා.... :cool::D

    කිං ලොක්කටත් තව තව පොඩ්ඩන් හැදීමට ශක්තිය, ධෛර්යය ලැබේවා.... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අලස් සර් නැති වුණා බං.....................:(

    අපේ මුළු ඩී.එස්. කමියුනිට් එකම ෂොක් වෙලා ඉන්නේ............. :( :( :(

    ජීවිතේ ඔහොම තමයි බං... කොහොමත් සර් වයසට ගිහිල්ලනේ හිටියේ... සර්ගේ නම රැකෙන්න ඉස්කෝලේ තවත් නග්ගලා ගන්න එක තමයි දැන් කරන්න තියෙන්නෙ.... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    PC එකක් වෙනුවට ඕක ගහන්නේ. එක server එකට ඔයින් 5ක් network එකෙන් connect කරලා 5 දෙනෙකුට PC 5ක් පාවිච්චි කරනවා වගේ ඕකෙන් වැඩ කරන්න පුළුවන්.

    කොසෝ.. ඕකෙ කන්ෆිගරේශන් මොනවද ...? ගාන කීයද ?... මම 2002 විතර compaq thin client ටිකක් කන්ෆිග් කරා.. ඒවා නම් පට්ට ස්පීඩ්... හැබැයි සර්වර් එකට අපි දැම්මා 20 ක්... xeon processor එකක් තිබ්බෙ... RAM 4GB .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්සරහ කඩේ හොරු කඩලාලු ! :baffled: උන්ගේම ගේමක් වගේ ඉන්ෂුවරන්ස් ගන්න ලැප්ටොප් බර ගානක් නෑලු ...හොරා ඇවිත් තියෙන්නේ ඩිමෝ බට්ටෙක් අරන් වගේ බඩු ටික ගෙනියන්න :rofl: මුගේ කඩේට හොරා පැන්නොත් උගේ ලැප තියල යයි මූට තියාගන්න කියල ඌට දුක හිතිලා අපරාදේ මේකට පාන්නේ කියල ! :lol:

    :rofl: :P උදේම මම ලිදේ........ :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීවිතේ ඔහොම තමයි බං... කොහොමත් සර් වයසට ගිහිල්ලනේ හිටියේ... සර්ගේ නම රැකෙන්න ඉස්කෝලේ තවත් නග්ගලා ගන්න එක තමයි දැන් කරන්න තියෙන්නෙ.... :yes:
    ඒක ඇත්ත බං..........
    ඒ වුනාට සර් අපේ ජීවිතවලට ගොඩක් බලපාපු කෙනෙක්.........

    එහෙම කෙනෙක් වෙන් වෙනවා කියන්නේ හිතන්න බැරි ෂොක් එකක්..........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක ඇත්ත බං..........
    ඒ වුනාට සර් අපේ ජීවිතවලට ගොඩක් බලපාපු කෙනෙක්.........

    එහෙම කෙනෙක් වෙන් වෙනවා කියන්නේ හිතන්න බැරි ෂොක් එකක්..........

    :sorry:
     
    Status
    Not open for further replies.