EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අයියා කොටු 11ම පැනලානේ :eek:

    පාරට බැස්සම පෙන ගෑනු ඔක්කොම ලස්සනයිනේ බන් , අර මායා බාධන වල වගේ , මවපු ඩයල්ද දන්නේ නැහැ , අපිව අවුස්සන්න , යකෝ නැත්නම් මුන් එක්ක ඉන්න අපි දන්නා කියන එවුන් ඇත්තෙත් නැහැ , අපි නොදන්නා එකෙක් ටවුමේත් නැහැ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පාරට බැස්සම පෙන ගෑනු ඔක්කොම ලස්සනයිනේ බන් , අර මායා බාධන වල වගේ , මවපු ඩයල්ද දන්නේ නැහැ , අපිව අවුස්සන්න , යකෝ නැත්නම් මුන් එක්ක ඉන්න අපි දන්නා කියන එවුන් ඇත්තෙත් නැහැ , අපි නොදන්නා එකෙක් ටවුමේත් නැහැ

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාරට බැස්සම පෙන ගෑනු ඔක්කොම ලස්සනයිනේ බන් , අර මායා බාධන වල වගේ , මවපු ඩයල්ද දන්නේ නැහැ , අපිව අවුස්සන්න , යකෝ නැත්නම් මුන් එක්ක ඉන්න අපි දන්නා කියන එවුන් ඇත්තෙත් නැහැ , අපි නොදන්නා එකෙක් ටවුමේත් නැහැ

    :oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇරලා ඇරලා රත්නෙයා ඒ කඩෙන් රයිස් ඇන්ඩ් කරී අරන් !! ලුණු නෑලු ඒකේ :rofl:

    :rofl: පෙලෝනා මෑන් එදා වහලා මම එනකොට පට්ට බඩගින්නේ.... කරන්න දෙයක් නැති තැන එතනින් ගත්තා..... අර වත්තේ පාත්තයාගේ, බස් එකේ සීන් එකකට උසාවි ගිය දවසේ......
     
    Status
    Not open for further replies.