ඔව් අෆ්ෆා මේ ටිකේ අතිශයින් කාර්‍ය බහුල වෙලා ආතතියේ ගිලෙමින් හිටියේ..කෝමෙයි ඉතිං?
කේ පී ගේ පුතා කියන එකනේ ඔය Kputha කියන්නේ![]()
සේම් හියර්.
කයින්ඩ එපා වෙලා ඉන්නේ 
ඔව් අෆ්ෆා මේ ටිකේ අතිශයින් කාර්‍ය බහුල වෙලා ආතතියේ ගිලෙමින් හිටියේ..කෝමෙයි ඉතිං?
කේ පී ගේ පුතා කියන එකනේ ඔය Kputha කියන්නේ![]()
කයින්ඩ එපා වෙලා ඉන්නේ 
කයින්ඩ නෙවෙයි පයින්ඩ හිතිලා තියෙන්නේ ගඟක මුහුදකසේම් හියර්.කයින්ඩ එපා වෙලා ඉන්නේ
![]()
අලෝ කුකුළණි..... ආතතියෙන් සිටිමි.![]()

Athathiyen thorawa sitimi![]()
හිකිස්.....රත්නේ ඔයත්?![]()
ඔව් බං..... දැන් ටික දවසක ඉදන් ආතතිය ඔළුවේ..... 
තෝ දැං ඔය ආව හැටි නේ ගල් මූසලයා..............![]()
ඔව් බං..... දැන් ටික දවසක ඉදන් ආතතිය ඔළුවේ.....
![]()

තෝ දැං ඔය ආව හැටි නේ ගල් මූසලයා..............![]()

අද පොඩ්ඩක් මූඩ් හරි නෑ.... ඔය පැත්තේ ඈවිත් තව අමතගන්න බෑ..... 
මෙන්න මෙහෙ වර......අද පොඩ්ඩක් මූඩ් හරි නෑ.... ඔය පැත්තේ ඈවිත් තව අමතගන්න බෑ.....
අර IBM එක හදාගෙන ගියපු එකා ඔය පැත්තේ ආවොත්, මම මතක් කරා කියන්න.....![]()

දැන් මිඩ්වයිෆ් පාර්ට් එකත් කොරනවයි....මෙන්න මෙහෙ වර......
අතිශය වැදගත් සහ තිරනාත්මක දෙයක්.............![]()

යුධ අධිකරණයට ගොස්, විනිසුරුවට පගාවක් දී මාරු උනා.....![]()