EK Married Club-8

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔව් අෆ්ෆා මේ ටිකේ අතිශයින් කාර්‍ය බහුල වෙලා ආතතියේ ගිලෙමින් හිටියේ..කෝමෙයි ඉතිං?


    කේ පී ගේ පුතා කියන එකනේ ඔය Kputha කියන්නේ:D:D:lol::lol::lol::lol::lol:

    සේම් හියර්. :oo: කයින්ඩ එපා වෙලා ඉන්නේ :dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සේම් හියර්. :oo: කයින්ඩ එපා වෙලා ඉන්නේ :dull:
    කයින්ඩ නෙවෙයි පයින්ඩ හිතිලා තියෙන්නේ ගඟක මුහුදක
    අලෝ කුකුළණි..... ආතතියෙන් සිටිමි. :dull:

    හිකිස්.....රත්නේ ඔයත්?:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ දැං ඔය ආව හැටි නේ ගල් මූසලයා..............:angry::angry::angry::angry:

    :dull::baffled: අද පොඩ්ඩක් මූඩ් හරි නෑ.... ඔය පැත්තේ ඈවිත් තව අමතගන්න බෑ.....

    අර IBM එක හදාගෙන ගියපු එකා ඔය පැත්තේ ආවොත්, මම මතක් කරා කියන්න..... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull::baffled: අද පොඩ්ඩක් මූඩ් හරි නෑ.... ඔය පැත්තේ ඈවිත් තව අමතගන්න බෑ.....

    අර IBM එක හදාගෙන ගියපු එකා ඔය පැත්තේ ආවොත්, මම මතක් කරා කියන්න..... :yes:
    මෙන්න මෙහෙ වර......
    අතිශය වැදගත් සහ තිරනාත්මක දෙයක්.............:eek:
     
    Status
    Not open for further replies.