EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    croc.jpg
    මේ දවස්වල රත්නෙට ඕනා වෙයි.....:P

    මේක උබ ඉස්සුවේ අපේ පප්පාගේ වෙද පොතෙන්නේ....:angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ දවස්වල රත්නෙට ඕනා වෙයි.....:P

    මේක උබ ඉස්සුවේ අපේ පප්පාගේ වෙද පොතෙන්නේ....:angry::angry:
    උඹේ පප්පාගේ වේද පොතෙන් නං නෙමෙයි. ඒ පොතේ තියෙන්න එක පේලියනේ :
    1. යකඩ බෝල තුනක් වෙඩි බෙහෙත්කුඩු දිදාලයෙන් දෙකක් ලුණුකුඩු දිදාලයෙන් එකක් යන මේවා තුවක්කු බටයේ දමා හොදින් කොටා කුරුමානම් හොදින් ගෙන කොකා ගැස්සීම් යහපතකි

    :D :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹේ පප්පාගේ වේද පොතෙන් නං නෙමෙයි. ඒ පොතේ තියෙන්න එක පේලියනේ :
    1. යකඩ බෝල තුනක් වෙඩි බෙහෙත්කුඩු දිදාලයෙන් දෙකක් ලුණුකුඩු දිදාලයෙන් එකක් යන මේවා තුවක්කු බටයේ දමා හොදින් කොටා කුරුමානම් හොදින් ගෙන කොකා ගැස්සීම් යහපතකි

    :D :D
    යකෝ ඒක වෙද පොතක් ද ඌරො දඩයං කරන මැනුවල් එකක් ද ? :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ ඒක වෙද පොතක් ද ඌරො දඩයං කරන මැනුවල් එකක් ද ? :rofl:
    ඕක දාලා තියෙන්නේ සර්ව රෝග නිවාරණ ක්‍රමවේදය හැටියටලු.. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් සහ 67000ට අර අර අරූට සුබ පැතුම්...................

    පොඩ්ඩක් අර තීරණේ කල් දාපිය...සියළු ම විය හැකියාවන් බැලුවාම ලොකු රිස්ක් එකක් තිබේ......
    ටිකක් ස්ථාවර වුණාම එමු............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක් සහ 67000ට අර අර අරූට සුබ පැතුම්...................

    පොඩ්ඩක් අර තීරණේ කල් දාපිය...සියළු ම විය හැකියාවන් බැලුවාම ලොකු රිස්ක් එකක් තිබේ......
    ටිකක් ස්ථාවර වුණාම එමු............

    :cool::cool: ස්තූති කිඹුල් මාමේ..... තරියයි උඹයි මගේ උපදේශක වරුන් විදිහට පත් කරගත්තා...... :yes: :cool:

    :frown: අන්න අර අරූ.... ෆියර්ලස්.... මඩ ගහනවා..... ඕකාට ඊයේ කිව්වා වගේ ජාතිය අමතන්නයි තියෙන්නේ....... :yes::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා........

    අපේ ත්‍රෙඩ් ඛන්නා හෙවත් රත්නේ මාමිගේ 67,000 වෙනි කඩඉම පසුකිරීම වෙනුවෙන් මගෙනුත් සුභ පැතුම්...........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ උදෑසනක් සහ 67000ට අර අර අරූට සුබ පැතුම්...................

    පොඩ්ඩක් අර තීරණේ කල් දාපිය...සියළු ම විය හැකියාවන් බැලුවාම ලොකු රිස්ක් එකක් තිබේ......
    ටිකක් ස්ථාවර වුණාම එමු............

    Ara aruta eke (c) mage honde :P

    Ammo athi yanrhan umba oka therum gaththa eka mama kiwwe seen eka...naththan umbai mamai ehe gihin hamaarai :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::cool: ස්තූති කිඹුල් මාමේ..... තරියයි උඹයි මගේ උපදේශක වරුන් විදිහට පත් කරගත්තා...... :yes: :cool:

    :frown: අන්න අර අරූ.... ෆියර්ලස්.... මඩ ගහනවා..... ඕකාට ඊයේ කිව්වා වගේ ජාතිය අමතන්නයි තියෙන්නේ....... :yes::angry:

    Yako hari nam gewanna ona mewata :P
     
    Status
    Not open for further replies.