මේ දවස්වල රත්නෙට ඕනා වෙයි.....

මේක උබ ඉස්සුවේ අපේ පප්පාගේ වෙද පොතෙන්නේ....

මේ දවස්වල රත්නෙට ඕනා වෙයි.....

උඹේ පප්පාගේ වේද පොතෙන් නං නෙමෙයි. ඒ පොතේ තියෙන්න එක පේලියනේ :මේ දවස්වල රත්නෙට ඕනා වෙයි.....
මේක උබ ඉස්සුවේ අපේ පප්පාගේ වෙද පොතෙන්නේ....![]()

ක්ලිනික් එකකුත් තියන එකේ මූ අමතර ගානක් හොයන්න පටන්ගෙන වෙන්න ඇති..

යකෝ ඒක වෙද පොතක් ද ඌරො දඩයං කරන මැනුවල් එකක් ද ?උඹේ පප්පාගේ වේද පොතෙන් නං නෙමෙයි. ඒ පොතේ තියෙන්න එක පේලියනේ :
1. යකඩ බෝල තුනක් වෙඩි බෙහෙත්කුඩු දිදාලයෙන් දෙකක් ලුණුකුඩු දිදාලයෙන් එකක් යන මේවා තුවක්කු බටයේ දමා හොදින් කොටා කුරුමානම් හොදින් ගෙන කොකා ගැස්සීම් යහපතකි
![]()
![]()

ඕක දාලා තියෙන්නේ සර්ව රෝග නිවාරණ ක්රමවේදය හැටියටලු..යකෝ ඒක වෙද පොතක් ද ඌරො දඩයං කරන මැනුවල් එකක් ද ?![]()

ආහ්හ්හ්හ්හ් උඹ 67,000 ගහල ... ඒත් කමන්නෑ බන් යුද්දෙ දින්නනෙ
Congratzzzzzzzzzzzzzzzz කිව්ව![]()
ස්තූති බස්සෝ.......

සුබ උදෑසනක් සහ 67000ට අර අර අරූට සුබ පැතුම්...................
පොඩ්ඩක් අර තීරණේ කල් දාපිය...සියළු ම විය හැකියාවන් බැලුවාම ලොකු රිස්ක් එකක් තිබේ......
ටිකක් ස්ථාවර වුණාම එමු............

ස්තූති කිඹුල් මාමේ..... තරියයි උඹයි මගේ උපදේශක වරුන් විදිහට පත් කරගත්තා......
අන්න අර අරූ.... ෆියර්ලස්.... මඩ ගහනවා..... ඕකාට ඊයේ කිව්වා වගේ ජාතිය අමතන්නයි තියෙන්නේ....... 

ක්ලිනික් එකකුත් තියන එකේ මූ අමතර ගානක් හොයන්න පටන්ගෙන වෙන්න ඇති..![]()

සුබ උදෑසනක් සහ 67000ට අර අර අරූට සුබ පැතුම්...................
පොඩ්ඩක් අර තීරණේ කල් දාපිය...සියළු ම විය හැකියාවන් බැලුවාම ලොකු රිස්ක් එකක් තිබේ......
ටිකක් ස්ථාවර වුණාම එමු............

ස්තූති කිඹුල් මාමේ..... තරියයි උඹයි මගේ උපදේශක වරුන් විදිහට පත් කරගත්තා......
![]()
![]()
අන්න අර අරූ.... ෆියර්ලස්.... මඩ ගහනවා..... ඕකාට ඊයේ කිව්වා වගේ ජාතිය අමතන්නයි තියෙන්නේ.......
![]()

Yako hari nam gewanna ona mewata![]()

විනිසුරුවරයා අල්ලසට යට වෙලා වගේ...... 