EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ අර පොර ටෝක් දෙන කොස්වත්තේ කවුපියා ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් කව්ද කෙහෙවලු පටලෝ ගත්තේ ? :confused:
    පේන හැටියට උඹ තමයි. කිම්බුලත් එක්කයි, දැන් සන්ජියත් එක්කයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පේන හැටියට උඹ තමයි. කිම්බුලත් එක්කයි, දැන් සන්ජියත් එක්කයි.

    දිලිසෙන සියල්ල රන් නෙමේ වගේ පේන හැම දෙයම ඇත්ත නෙමේ ඒ ලෙවල් අයියේ :P කිඹුලට කෝල් එකක් දාලා අහපන්කෝ මම ඌත් එක්ක අවුල්ද කියල :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දිලිසෙන සියල්ල රන් නෙමේ වගේ පේන හැම දෙයම ඇත්ත නෙමේ ඒ ලෙවල් අයියේ :P කිඹුලට කෝල් එකක් දාලා අහපන්කෝ මම ඌත් එක්ක අවුල්ද කියල :rofl:
    එතකොට පහුගිය දවස් වල උඹයි කිම්බුලයි අතර අවුලක් තිබුනෙම නෑ, skype call එනකොට උඹ මෙස යට රිංගලා හිටියෙත් නෑ, දැන් සන්ජියත් එක්ක අවුලකුත් නෑ ? මේ අපිට පෙන්නයි මේ ත්‍රෙඩ් එකේ එකට එක කිය කිය ඉන්නේ ? එහෙමද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක්ද බං මේ උඹල දෙන්නගේ මේ දෙකේ පන්තියේ වැඩ ?

    දෙකේ පන්තියේ පාඩුවේ ඉන්න එකාට එක එක එව්වා කිය කිය සිඟිති ආතල් ගන්න ඔය මොන්ටිසෝරි යන එකාගෙන්ම අහපන්කෝ මොකක්ද ඔය වැඩේ කියලා........ :rofl: මාත් ඉතින් පවුනේ ගන්න ආතල් එක නැතිකරන්නේ කියලා ඔහේ පාඩුවේ ඉන්නවා.......... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට පහුගිය දවස් වල උඹයි කිම්බුලයි අතර අවුලක් තිබුනෙම නෑ, skype call එනකොට උඹ මෙස යට රිංගලා හිටියෙත් නෑ, දැන් සන්ජියත් එක්ක අවුලකුත් නෑ ? මේ අපිට පෙන්නයි මේ ත්‍රෙඩ් එකේ එකට එක කිය කිය ඉන්නේ ? එහෙමද ?

    කව්ද යකෝ මේසේ යට හිටියේ තොට මෝල් ද ? :angry: ඒක තමයි තොට සුද්ද සිංහලෙන් කිව්වේ කිම්බුලගෙන් අහපිය කියල :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කව්ද යකෝ මේසේ යට හිටියේ තොට මෝල් ද ? :angry: ඒක තමයි තොට සුද්ද සිංහලෙන් කිව්වේ කිම්බුලගෙන් අහපිය කියල :angry:
    ඔතන අහපු අනිත් ප්‍රශ්න ටිකටත් උත්තර දීපන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔතන අහපු අනිත් ප්‍රශ්න ටිකටත් උත්තර දීපන්.

    මගෙන් අහනවට වඩා විශ්වාසවන්ත පාර්ශවයකින් අහපන්කෝ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක්කෙනෙක් වෙබ් කැම් එකෙන් කිඹුලෙක් දැක්කම මේසේ යටට නැවිලා දණගහලා වැන්දයි කියලා අද නිව්ස් වලට කිව්වා........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි ? උඹට උඹවම විස්වාස නැද්ද දැන් ?

    අපි මොන්ටිසෝරි ඩයල් නේ බන් ...උපාධිදාරියෙක් ගෙන් අහන එක විශ්වාසවන්තයි නෙහ් ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව එක්කෙනෙක් කෝල් දදා අහනවලු අරූ මොකෝ අවුලෙන් ඉන්නේ කියලා ... අයියෝ කහවනු !!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි මොන්ටිසෝරි ඩයල් නේ බන් ...උපාධිදාරියෙක් ගෙන් අහන එක විශ්වාසවන්තයි නෙහ් ? :rofl:
    මට උඹව විශ්වාස හින්දනේ උඹෙන් කෙලින්ම ඇහුවේ. දැන් උඹට කෙලින් උත්තරයක් දෙන්න බැරුව වෙන් උන්ගෙන් අහන්න කියනවා නං වෙන්නේ වෙනඋන් කියන ඒවා ඇත්ත හැටියට පිළිගන්න තමයි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සමහරක් අය ******* ජාතියේ වැඩ කරනවා එක එක අය රිද්දන්න....... ඉතින් ඒ අයට හෙන කුතුහලේ ලූ මේ කරන්නේ කුමන වර්ගයේ හුයන්නක් ද කියලා........
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට උඹව විශ්වාස හින්දනේ උඹෙන් කෙලින්ම ඇහුවේ. දැන් උඹට කෙලින් උත්තරයක් දෙන්න බැරුව වෙන් උන්ගෙන් අහන්න කියනවා නං වෙන්නේ වෙනඋන් කියන ඒවා ඇත්ත හැටියට පිළිගන්න තමයි.

    දෙයක් කිව්වම වටේ කියන උන්නේ බන් ඉන්නේ ... උඹ ඉතින් උඹට කියපු එකාගෙන්ම skype එකෙන් අහපන් ! උඹට මාව විශ්වාස නම් මට කෝල් එකක් දාලා අහන්න තිබ්බා .. මොකද මම ඉඳල හිටලා හරි උඹ සද්දයක් නැත්තන් කෝල් එකක් දාලා අහනවනේ මොකෝ සද්ද නැත්තේ කියල ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමහරක් අය විචිත්‍රවත් චීත්ත rox වෙන ජාතියේ වැඩ කරනවා එක එක අය රිද්දන්න....... ඉතින් ඒ අයට හෙන කුතුහලේ ලූ මේ කරන්නේ කුමන වර්ගයේ හුයන්නක් ද කියලා........

    ඕක කාට කිව්ව එකක් ද කියල පැහැදිලි කරපන්
     
    Status
    Not open for further replies.