පේන හැටියට උඹ තමයි. කිම්බුලත් එක්කයි, දැන් සන්ජියත් එක්කයි.දැන් කව්ද කෙහෙවලු පටලෝ ගත්තේ ?![]()
පේන හැටියට උඹ තමයි. කිම්බුලත් එක්කයි, දැන් සන්ජියත් එක්කයි.
කිඹුලට කෝල් එකක් දාලා අහපන්කෝ මම ඌත් එක්ක අවුල්ද කියල 
එතකොට පහුගිය දවස් වල උඹයි කිම්බුලයි අතර අවුලක් තිබුනෙම නෑ, skype call එනකොට උඹ මෙස යට රිංගලා හිටියෙත් නෑ, දැන් සන්ජියත් එක්ක අවුලකුත් නෑ ? මේ අපිට පෙන්නයි මේ ත්රෙඩ් එකේ එකට එක කිය කිය ඉන්නේ ? එහෙමද ?දිලිසෙන සියල්ල රන් නෙමේ වගේ පේන හැම දෙයම ඇත්ත නෙමේ ඒ ලෙවල් අයියේකිඹුලට කෝල් එකක් දාලා අහපන්කෝ මම ඌත් එක්ක අවුල්ද කියල
![]()
මොකක්ද බං මේ උඹල දෙන්නගේ මේ දෙකේ පන්තියේ වැඩ ?
මාත් ඉතින් පවුනේ ගන්න ආතල් එක නැතිකරන්නේ කියලා ඔහේ පාඩුවේ ඉන්නවා.......... 
එතකොට පහුගිය දවස් වල උඹයි කිම්බුලයි අතර අවුලක් තිබුනෙම නෑ, skype call එනකොට උඹ මෙස යට රිංගලා හිටියෙත් නෑ, දැන් සන්ජියත් එක්ක අවුලකුත් නෑ ? මේ අපිට පෙන්නයි මේ ත්රෙඩ් එකේ එකට එක කිය කිය ඉන්නේ ? එහෙමද ?
ඒක තමයි තොට සුද්ද සිංහලෙන් කිව්වේ කිම්බුලගෙන් අහපිය කියල 
ඔතන අහපු අනිත් ප්රශ්න ටිකටත් උත්තර දීපන්.කව්ද යකෝ මේසේ යට හිටියේ තොට මෝල් ද ?ඒක තමයි තොට සුද්ද සිංහලෙන් කිව්වේ කිම්බුලගෙන් අහපිය කියල
![]()
ඔතන අහපු අනිත් ප්රශ්න ටිකටත් උත්තර දීපන්.

ඇයි ? උඹට උඹවම විස්වාස නැද්ද දැන් ?මගෙන් අහනවට වඩා විශ්වාසවන්ත පාර්ශවයකින් අහපන්කෝ![]()
ඇයි ? උඹට උඹවම විස්වාස නැද්ද දැන් ?

මට උඹව විශ්වාස හින්දනේ උඹෙන් කෙලින්ම ඇහුවේ. දැන් උඹට කෙලින් උත්තරයක් දෙන්න බැරුව වෙන් උන්ගෙන් අහන්න කියනවා නං වෙන්නේ වෙනඋන් කියන ඒවා ඇත්ත හැටියට පිළිගන්න තමයි.අපි මොන්ටිසෝරි ඩයල් නේ බන් ...උපාධිදාරියෙක් ගෙන් අහන එක විශ්වාසවන්තයි නෙහ් ?![]()
මට උඹව විශ්වාස හින්දනේ උඹෙන් කෙලින්ම ඇහුවේ. දැන් උඹට කෙලින් උත්තරයක් දෙන්න බැරුව වෙන් උන්ගෙන් අහන්න කියනවා නං වෙන්නේ වෙනඋන් කියන ඒවා ඇත්ත හැටියට පිළිගන්න තමයි.
සමහරක් අය විචිත්රවත් චීත්ත rox වෙන ජාතියේ වැඩ කරනවා එක එක අය රිද්දන්න....... ඉතින් ඒ අයට හෙන කුතුහලේ ලූ මේ කරන්නේ කුමන වර්ගයේ හුයන්නක් ද කියලා........