EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    !ඔළුව කැක්කුමයි :dull:
    ඉස්ටීම් කරලා.....වෙට් ටවල් එකකින් තවපන් (හොට් ) නළල සහ ඔලුව වටේට
    gayankuwait :rofl:
    සුනිමල්ගේ ෆේක් එක නෙහ්හ්
    ඇල්කොහොල් හිරවෙලා වගේ
    moko wirawila:dull:
    මචන් ත්‍රි හි අයිතිකරු....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :P

    ඉස්ටීම් කරලා.....වෙට් ටවල් එකකින් තවපන් (හොට් ) නළල සහ ඔලුව වටේට

    :baffled:

    සුනිමල්ගේ ෆේක් එක නෙහ්හ්

    :D

    මම යනවා පොත්වලට කවර දාන තියෙනවා එක ෆට්ට කොස් එකක් ඕයි

    :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට හොද කැම් එකක් තියන, ෆ්ලෑෂ් එකක් තියන ෆෝන් එකක් හොයල දීපල්ලා අඩුවට. වල පයයි ගොඩ පයයි මට මොන ඇන-රොයිඩ් ද ඕයි...................:dull::dull::angry:
    මේ හුවාවියේ කැම් එක අවුල් බං................:dull::dull::dull:

    නොදකිං නොකියා හුයන්නෝ....මුං දැං එක්ස්2-00 ගහන්නෙ නෑලු..........
    හෙණගහපිය මුං ට............:angry::angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    kukuleni...keseda??

    :oo: ආ අනාත කළු කොට සිංහලයෙක් කෝල් කරලා තිබ්බා..... :P අඩෝ මම ඒ වෙලාවේ ලොන්ත ට්‍රැෆික් එකක...... උඹ කෝල් කරනවා කියලා වයිෆ් කිව්වා..... එයාට ගන්න කියන්න බෑ නේ..... තෝ ගත්ත ගමන්ම සුද්ද සිංහලෙන් ඈද බෑවොත් එහෙම, පටි රෝල් නේ...... :P මම කිව්වා කට් කරන්න කියලා....... ආයේ මම ශොප් එකට ආවහම කෝල් කරා.... කිඹුල් මාමා කිව්වා කළු කොට සිංහලයා ආවා කියලා...... :yes: මොකද අද මේ පැත්තේ වැඩක්ද....?? මම දැක්කා, පාර්ලිමේන්තුව ලග එහෙමත්, *.*. බස් එහෙමත් තිබ්බා.... මොකෝ සිද්දිය......?? :rolleyes:
     
    • Like
    Reactions: Lomax

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    දේශපාලන කරලියේ මෙන්ම රාජ්‍ය තන්ත්‍රයේ මතවාදයට තුඩු දුන් හාමුදුරු නමක් බැහැදැකීමට ගියෙමි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දේශපාලන කරලියේ මෙන්ම රාජ්‍ය තන්ත්‍රයේ මතවාදයට තුඩු දුන් හාමුදුරු නමක් බැහැදැකීමට ගියෙමි.

    :oo: හ්ම්ම්.... තොට මොන හාමුදුරුවෝ බැහැ දැකිලිද කුකුලෝහ්...... :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :oo: හ්ම්ම්.... තොට මොන හාමුදුරුවෝ බැහැ දැකිලිද කුකුලෝහ්...... :P
    හිහ්,මම තෝ වගේ නිඝන්ටයෙක් නෙවෙයි බොල.උඹ ඉතින් බැහැදකින්න ගියොත් යන්නේ ගිරි නිඝන්ට වගේ එකෙක් තමයි:rofl::rofl::rofl::rofl:
    සුභ උදෑසනක් වේවා......

    එසේම වේවා සංජී:love:
     
    Status
    Not open for further replies.