ඉස්ටීම් කරලා.....වෙට් ටවල් එකකින් තවපන් (හොට් ) නළල සහ ඔලුව වටේට!ඔළුව කැක්කුමයි![]()
සුනිමල්ගේ ෆේක් එක නෙහ්හ්gayankuwait![]()
ඇල්කොහොල් හිරවෙලා වගේ
මචන් ත්‍රි හි අයිතිකරු....moko wirawila![]()
මම යනවා පොත්වලට කවර දාන තියෙනවා එක ෆට්ට කොස් එකක් ඕයි
purushaadipathya ko ? Hayuuu salli 

ඉස්ටීම් කරලා.....වෙට් ටවල් එකකින් තවපන් (හොට් ) නළල සහ ඔලුව වටේට

සුනිමල්ගේ ෆේක් එක නෙහ්හ්

මම යනවා පොත්වලට කවර දාන තියෙනවා එක ෆට්ට කොස් එකක් ඕයි

එක රැයෙන් එළිවෙන්නේ නැහැ හිටපිය,,,,, හෙට මම චිවාස්, බ්ලැක් ,congnac ඔක්කොම ගසමි.....ෆොටෝද දමමි....![]()
උපරිම වේදනාවේ සලකුණු 
Kimbulo ithuru tikata sundaynwaga kiyamu![]()
29 මම ට්‍රිප් එකක් යනවා පල්සර් ක්ලබ් එකේ කුකුල්ලු එක්ක...... එහෙනම් හවසට දාගනිලා සෙට් වීම...... 
kukuleni...keseda??
ආ අනාත කළු කොට සිංහලයෙක් කෝල් කරලා තිබ්බා.....
අඩෝ මම ඒ වෙලාවේ ලොන්ත ට්‍රැෆික් එකක...... උඹ කෝල් කරනවා කියලා වයිෆ් කිව්වා..... එයාට ගන්න කියන්න බෑ නේ..... තෝ ගත්ත ගමන්ම සුද්ද සිංහලෙන් ඈද බෑවොත් එහෙම, පටි රෝල් නේ......
මම කිව්වා කට් කරන්න කියලා....... ආයේ මම ශොප් එකට ආවහම කෝල් කරා.... කිඹුල් මාමා කිව්වා කළු කොට සිංහලයා ආවා කියලා......
මොකද අද මේ පැත්තේ වැඩක්ද....?? මම දැක්කා, පාර්ලිමේන්තුව ලග එහෙමත්, *.*. බස් එහෙමත් තිබ්බා.... මොකෝ සිද්දිය......?? 
දේශපාලන කරලියේ මෙන්ම රාජ්‍ය තන්ත්රයේ මතවාදයට තුඩු දුන් හාමුදුරු නමක් බැහැදැකීමට ගියෙමි.ආ අනාත කළු කොට සිංහලයෙක් කෝල් කරලා තිබ්බා.....
අඩෝ මම ඒ වෙලාවේ ලොන්ත ට්‍රැෆික් එකක...... උඹ කෝල් කරනවා කියලා වයිෆ් කිව්වා..... එයාට ගන්න කියන්න බෑ නේ..... තෝ ගත්ත ගමන්ම සුද්ද සිංහලෙන් ඈද බෑවොත් එහෙම, පටි රෝල් නේ......
මම කිව්වා කට් කරන්න කියලා....... ආයේ මම ශොප් එකට ආවහම කෝල් කරා.... කිඹුල් මාමා කිව්වා කළු කොට සිංහලයා ආවා කියලා......
මොකද අද මේ පැත්තේ වැඩක්ද....?? මම දැක්කා, පාර්ලිමේන්තුව ලග එහෙමත්, *.*. බස් එහෙමත් තිබ්බා.... මොකෝ සිද්දිය......??
![]()
දේශපාලන කරලියේ මෙන්ම රාජ්‍ය තන්ත්රයේ මතවාදයට තුඩු දුන් හාමුදුරු නමක් බැහැදැකීමට ගියෙමි.
හ්ම්ම්.... තොට මොන හාමුදුරුවෝ බැහැ දැකිලිද කුකුලෝහ්...... 
හිහ්,මම තෝ වගේ නිඝන්ටයෙක් නෙවෙයි බොල.උඹ ඉතින් බැහැදකින්න ගියොත් යන්නේ ගිරි නිඝන්ට වගේ එකෙක් තමයිහ්ම්ම්.... තොට මොන හාමුදුරුවෝ බැහැ දැකිලිද කුකුලෝහ්......
![]()

සුභ උදෑසනක් වේවා......