EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Anna dena kinaa wahanayak hoyanawa mama kiwwa umbe ekanganin kiyala...uta hombanpodi.ekak lu ona :P
    මට කෝල් කරා. මරුටියක් හොයනවා කියල නේ කියුවේ.....
    අද උදේ මෝටරේ වැදුනේ නෑ මචන්, තල්ලු කරලා ස්ටාර්ට් කලේ. ඊට පස්සේ වැඩට ගිහින් එනකොටත් තල්ලුවක් දාල අරන් ආවේ. ටවුමට ගිහින් බැලෙව්වා බැට්‍රිය අවුල්ලු. බලපන් බැට්‍රිය දාන්න වුනා බන්......:(
    ඊයේ හවස වෙනකන් කිසි අවුලක් තිබුනේ නැහැ. එහෙම එක පාරට බැට්‍රියට කෙලවෙනවද මචන්......:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Shell ekak ambarilada danne na :eek: starter motor.eke solnoid eka chk karaada ? battery eka dammama eka parata wadinawada awlak nathuwa ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Shell ekak ambarilada danne na :eek: starter motor.eke solnoid eka chk karaada ? battery eka dammama eka parata wadinawada awlak nathuwa ?
    ශෙල් එකක් සවුත්තු වෙලා කියල තමයි කියුවේ. මොකක්ද එකකට හයිකලාම එක ශෙල් එකකින් දුම් දාන්න ගත්තා...:baffled:
    එහෙම එක පාරට සවුත්තු වෙන්නේ ඒක පුපුරලද. එහෙම වුන ශෙල් එක හදාගන්න බැරිද....:rolleyes:
    අලුත් එක දාපු ගමන් සුටුස් ගාල මෝටරේ වැදුන මචන්....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශෙල් එකක් සවුත්තු වෙලා කියල තමයි කියුවේ. මොකක්ද එකකට හයිකලාම එක ශෙල් එකකින් දුම් දාන්න ගත්තා...:baffled:
    එහෙම එක පාරට සවුත්තු වෙන්නේ ඒක පුපුරලද. එහෙම වුන ශෙල් එක හදාගන්න බැරිද....:rolleyes:
    අලුත් එක දාපු ගමන් සුටුස් ගාල මෝටරේ වැදුන මචන්....

    Hadanna baa ban...dan ena battery chaa ban awrudda.thamaa max use karanna puluwan kela wennamai un ewanne...mokadda damme.? Exide dapan
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Hadanna baa ban...dan ena battery chaa ban awrudda.thamaa max use karanna puluwan kela wennamai un ewanne...mokadda damme.? Exide dapan
    :baffled::shocked::(
    17000/=:baffled::baffled:
    එක්සයිඩ් තමයි තිබුනේ, ගනන් අඩුත් ඒක, ඒත් කඩේට එවෙලෙත් එකක් රිටන් ආවා.....:(
    අවු: 1.5 වොරන්ටි තියෙන පැනසොනික් එකක් දැම්මේ. ඒක හොඳ නැති බ්‍රෑන්ඩ් එකක්ද, :baffled: කඩේ එකා තමයි කියුවේ ඌ පර්සනලි වගකියනවා කියල. 1.5 ඇතුලත මොනව හරි අවුල් උනොත් බැට්‍රියට බැට්‍රියක් දෙන්නම් කියුවා......
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    math kiwwa exide ma dapan kiyala :oo:
    අනේ මන්ද මචන් මම අහුවුනාද මන්ද. කඩේ එකා තමයි කියුවේ දැන් එන එක්සයිඩ් අවුල් කියල. එක්සයිඩ් කොලිටි දෙකක් තිබුනා එකක් 16.5/= වගේ අනික 22/= වගේ.....
     
    kingdewi

    Well-known member
  • මට කෝල් කරා. මරුටියක් හොයනවා කියල නේ කියුවේ.....
    අද උදේ මෝටරේ වැදුනේ නෑ මචන්, තල්ලු කරලා ස්ටාර්ට් කලේ. ඊට පස්සේ වැඩට ගිහින් එනකොටත් තල්ලුවක් දාල අරන් ආවේ. ටවුමට ගිහින් බැලෙව්වා බැට්‍රිය අවුල්ලු. බලපන් බැට්‍රිය දාන්න වුනා බන්......:(
    ඊයේ හවස වෙනකන් කිසි අවුලක් තිබුනේ නැහැ. එහෙම එක පාරට බැට්‍රියට කෙලවෙනවද මචන්......:baffled:

    වාහන උනත් බලන් ඉන්නේ කෙලවන්නමයි බන් :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැක්කුම නැතිවෙන්න මොනවහරි බෙහෙතක් බීපන්.....

    :baffled: දුන්න බෙහෙත් ටික තමා බං බොන්නේ...... දැන් නම් එක තැනක ඉන්නවා නම් අවුලක් නෑ කකුල හොලවන්නේ නැතුව.... පොඩ්ඩක් හෙලෙව්වත් රිදෙන්න ගන්නවා...... :dull:

    මම හිතන්නේ දිලා තියෙන්නේ ටෙට්‍රාසයික්ලින් ජාති දෙකක් සහ මොකක්ද කහ පාට පෙත්තක් සහ පැනඩෝල් තමා......

    හෙට බිකෝසිල් කම්ප්ලෙක්ස් ටිකක් අරන් බොන්න ඕනා තුවාලේ ඉක්මනට වේලෙන්න.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::shocked::(
    17000/=:baffled::baffled:
    එක්සයිඩ් තමයි තිබුනේ, ගනන් අඩුත් ඒක, ඒත් කඩේට එවෙලෙත් එකක් රිටන් ආවා.....:(
    අවු: 1.5 වොරන්ටි තියෙන පැනසොනික් එකක් දැම්මේ. ඒක හොඳ නැති බ්‍රෑන්ඩ් එකක්ද, :baffled: කඩේ එකා තමයි කියුවේ ඌ පර්සනලි වගකියනවා කියල. 1.5 ඇතුලත මොනව හරි අවුල් උනොත් බැට්‍රියට බැට්‍රියක් දෙන්නම් කියුවා......

    :oo: ලංකාවේ අපිට නම් එක්සයිඩ්...... :D

    බස් වල නම් අවුරුදු 2ක් 2.5ක් දුවනවා.... හරියට බැටරි වතුර බලවලා දිවෙව්වොත්...... ගෙදර දිරන්න දාලා තියෙන FB-15 එකේ නම් අවුරුදු 2න් බඩු බනිස්..... ගිය පාර දැම්මේ එක්සයිඩ් අවුරුදු 2ක් වොරන්ටි, මේන්ටනන්ස් නැති එකක්.... දැන් නම් අවුරුදු 2යි හරියටම..... :D දැන් දැන් පොඩ්ඩක් ඈදලා තමා වදින්නේ..... මාසෙකට සැරයක් වගේනේ ස්ටාර්ට් කරන්නේ...... :lol: