ආ.... මෙන්න මෙයාට ඩෝන් ගිහින්පලයන් යකෝ යන්න මෙතන නොදීබම්බු ගහන්න ආවා මෙතන
... යකෝ තොපේ සනුහරේ නැද්ද වයසට ගිය උන් ? තොපේ වයසට නෙමෙයි වැඩ
උඹ මගෙන් සබ්බ පාලි අහගන්නයි දැන් යන්නේ
තොට අමාරු නම් නාකියෝ ඉන්න තැන් වලට නෑවිත් හිටු ගස් ගෙම්බා
![]()

හිතේ පොපියන වේදනාව

ගනන් ගන්න එපා මාමි අයියේ............
අපි ඉතින් පිට් එකට කියන කතානෙ ඔව්වා
බම්බු ගහන්න ආවා මෙතන
... යකෝ තොපේ සනුහරේ නැද්ද වයසට ගිය උන් ? තොපේ වයසට නෙමෙයි වැඩ
උඹ මගෙන් සබ්බ පාලි අහගන්නයි දැන් යන්නේ
කතා කරලා වැඩක් නෑ බං...... දැන් ආවේ ඒ බඩු ටිකත් අරන්..... බස් එකේ එකෙක් එක්ක ගියා.... කෝකටත් හොදා නේ..... ගේමට ආවොත් එහෙම දෙකක් ඈනලා එන්න බැරියෑ.....
දවස් කීයක් නම් මේ දැන් සල්ලි දානවා..... තව පැය බාගෙන් සල්ලි එකවුන්ට් එකේ තියෙයි කියලා මට බොරු කරපු එකාව, මට තවත් විශ්වාස කරන්නයෑ......



සම්පත් බැංකුවෙනුත් ඔය වගේ සීන් එකක් ලගදි දැම්මා..... ඒකවත් අහලා බලන්න ඕනා.....