යකෝ දැන් අළුතෙන් එන උන්ට මාර දැනුමක් නෙ තියෙන්නෙ
hehe![]()
නම විතරනෙ අලුත් අපාය එකනෙ




යකෝ දැන් අළුතෙන් එන උන්ට මාර දැනුමක් නෙ තියෙන්නෙ
hehe![]()




keeyak?
අදාලව පවසන්න...උඹේ තිබ්බ මොනා හරි නැති වුනා ද?
අනේ දෙයියනේ අර අසරණ දැරිවි!!!!!!!!!!!![]()


තෝත් තව අවුරුදු 4කින් මේකෙ තමා......
ඉන්ටර්න් ඉවර වෙච්ච ගමන්............![]()

බය හිතෙන කතා කියන්න එපා 

ඒ කියන්නෙ උඹ ඉන්න ත්රෙඩ් වලට විතරද කියල තියෙන්නෙ![]()

ටැග් ටික දියව්..........!!!!!
අර උඹලා වෙනසක් කරන්න හත් අවුරුද්දක් යනව කයපු එකට රිටර්න් එක තමා මේ ...........
තේරුණා ද ඔටු රැළට දැං....?????????

නෑ බං .. බදින්නත් ඕනෙ නං තමා![]()

අඩෝ ටැග් වලට මක්ක උනේඅමාරුවෙන් දා ගත්ත ටැග් දෙකටත් කෙලෙව්ව උංට හතර මහා නිධානෙම පහලවෙයං![]()
