EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිඩියා වලට එන්නත් කලින් තෝ දැනගත්තේ කොහොමද ?:shocked:
    ඇත්ත කියපන් උඹ නේද කලේ :lol:

    :oo: ඩොටේ මීඩියා වලට තවම ඈවිත් නැද්ද දන්නේ නෑ...... :lol:

    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/212594
    - 10.38 AM News

    Code:
    http://www.lankadeepa.lk/index.php/top_story/212612
    - 11.47 AM News

    පැයක් යනකොට බඩුත් මාට්ටු.... ඕන්න ලංකාවේ පොලිසිය.... කොච්චර කාර්‍යක්ෂමද....... :P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    69,000ක් ගහලා..... එකෙක් හ්ම් කිව්වේ නෑ....... :( :(
    හ්ම්..හ්ම්......
    දෙපාරක් ම කිව්ව ඔන්න....

    අර බස්ස නම් හැට පාරක් කියයි උගේ ජාතික ආමන්ත්‍රණය නේහ් ඕක.........
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    69,000ක් ගහලා..... එකෙක් හ්ම් කිව්වේ නෑ....... :( :(
    ඕවට හ්ම් හ්ම් ගන්න යන්න එපා
    ලොක්ක මේ දවස් වලට පරන මෙගා ත්‍රෙඩ් ඩිලීට් කොරන එකේ හෙට උදේට බලද්දි බක් ගාල දාහක් දෙදාහක් අඩු වෙලා තියෙන්නෙ බැරි නෑ :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ්ම් හ්ම්
    avatar25657_6.gif