EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    526705_enlrg.jpg


    Happy Wedding Anniversary තරි මාමේ....... :) :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: කොහොමද ෆෲට් වයින් එකේ අඩිය පෙනිච්ච හැටි....... :P :angry:

    :( නොදකින් උඹ නිසා එකත් නැති උනා :frown: ඇයි බන් නොබොන එවුන්ටම බෝතල් හම්බවෙන්නේ ? :(:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    526705_enlrg.jpg


    Happy Wedding Anniversary තරි මාමේ....... :) :D

    දැ.නෑ.ද.නෑ .. ස්තුතියි !! ඔය අවරුදු අට හිටියට මට කෝටි 8ක් වත් වන්දි හම්බ වෙන්ඩ ඕන බන් :(:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :( නොදකින් උඹ නිසා එකත් නැති උනා :frown: ඇයි බන් නොබොන එවුන්ටම බෝතල් හම්බවෙන්නේ ? :(:rolleyes:

    :frown: මම වචනයක්වත් කිව්වේ නෑ බොල...... :no:

    ඌ අපි දෙන්නා ෆෲට් වයින් එකට කෙල හලපු හැලිල්ල දැකලා, බෝතලේ අඩිය දැක්කා...... :lol: සුටුස් ගාලා, මූට අර කාටූන් වල වගේ....... :P :lol:

    stock-vector-cartoon-little-angel-and-devil-vector-illustration-with-simple-gradients-each-in-a-separate-layer-103978913.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: ලැබෙන ආරංචි අනුව දැනටමත් තුන සෙට් වී ඈත. :yes:
    හුටාස්, උඹ දැන් වින්නඹු වැඩෙත් පටන්ගත්තද.....:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැ.නෑ.ද.නෑ .. ස්තුතියි !! ඔය අවරුදු අට හිටියට මට කෝටි 8ක් වත් වන්දි හම්බ වෙන්ඩ ඕන බන් :(:dull:
    ඒ වගේම අපි වගේ මිනිහෝ හම්බ උනාට ගෑනු අපට නිබ්බුත පද කියන්න ඕනා බන් .....

    මෙවන් සැමියෙක් ලද බිරිදක්......... (මට ඉතුරු හරිය මතක නැහැ බන් , )
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    තරුන ක්ලබ් එකෙන් ඇහුවා. දැන් නාකි ක්ලබ් එක&#35

    1527039_10201378956027424_696826452_n.jpg


    1.

    • Motherboard : Inter Core i3 3.10GHz
    • Ram : 4GB
    • HDD : Hithachi 500GB
    • VGA : On board
    • DVD / CD : Samsung DVD Writer
    • Others : Keyboard, Mouse


    2.

    • AOC 18.5" LED monitor



    3.

    • Creative medium size subwoofer with 2 speakers

    මට මේවට වෙන වෙනමයි ෆුල් සෙට් එකටයි ගනන් කියපල්ලකෝ අයියලා
    ලැපක් නෙමෙ ඩෙස්ක්ටොප් එකක් හොදේ
    ලොකු කොම්පීතර් ටේබල් එක ෆ්‍රී දෙන්න හිතන් ඉන්නෙ පුල් සෙට් එකම ගන්න එකෙක්ට
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1527039_10201378956027424_696826452_n.jpg


    1.

    • Motherboard : Inter Core i3 3.10GHz
    • Ram : 4GB
    • HDD : Hithachi 500GB
    • VGA : On board
    • DVD / CD : Samsung DVD Writer
    • Others : Keyboard, Mouse


    2.

    • AOC 18.5" LED monitor



    3.

    • Creative medium size subwoofer with 2 speakers

    මට මේවට වෙන වෙනමයි ෆුල් සෙට් එකටයි ගනන් කියපල්ලකෝ අයියලා
    ලැපක් නෙමෙ ඩෙස්ක්ටොප් එකක් හොදේ
    ලොකු කොම්පීතර් ටේබල් එක ෆ්‍රී දෙන්න හිතන් ඉන්නෙ පුල් සෙට් එකම ගන්න එකෙක්ට

    අනාතයට කන්න නැතුව ඩෙස්ක්ටොප් එක විකුනනවා වගේ :P රුපියල් 10000 ක් දෙන්නම් උපරිම :P