කොහොමද ෆෲට් වයින් එකේ අඩිය පෙනිච්ච හැටි.......
![]()
![]()
නොදකින් උඹ නිසා එකත් නැති උනා
ඇයි බන් නොබොන එවුන්ටම බෝතල් හම්බවෙන්නේ ? 

![]()
Happy Wedding Anniversary තරි මාමේ.......![]()
![]()

එසේම වේවා, ඉකමනින්ම තුන සෙට්වේවා......![]()
Happy Wedding Anniversary තරි මාමේ.......![]()
![]()

දැ.නෑ.ද.නෑ .. ස්තුතියි !! ඔය අවරුදු අට හිටියට මට කෝටි 8ක් වත් වන්දි හම්බ වෙන්ඩ ඕන බන්![]()

නොදකින් උඹ නිසා එකත් නැති උනා
ඇයි බන් නොබොන එවුන්ටම බෝතල් හම්බවෙන්නේ ?
![]()
මම වචනයක්වත් කිව්වේ නෑ බොල......
සුටුස් ගාලා, මූට අර කාටූන් වල වගේ.......

නොදකින් උඹ නිසා එකත් නැති උනා
ඇයි බන් නොබොන එවුන්ටම බෝතල් හම්බවෙන්නේ ?
![]()

දැ.නෑ.ද.නෑ .. ස්තුතියි !! ඔය අවරුදු අට හිටියට මට කෝටි 8ක් වත් වන්දි හම්බ වෙන්ඩ ඕන බන්![]()
එතකොට උඹත් එක්ක හිටපු අක්කට........?? 
එසේම වේවා, ඉකමනින්ම තුන සෙට්වේවා......![]()
ලැබෙන ආරංචි අනුව දැනටමත් තුන සෙට් වී ඈත. 
හුටාස්, උඹ දැන් වින්නඹු වැඩෙත් පටන්ගත්තද.....ලැබෙන ආරංචි අනුව දැනටමත් තුන සෙට් වී ඈත.
![]()

ඒ වගේම අපි වගේ මිනිහෝ හම්බ උනාට ගෑනු අපට නිබ්බුත පද කියන්න ඕනා බන් .....දැ.නෑ.ද.නෑ .. ස්තුතියි !! ඔය අවරුදු අට හිටියට මට කෝටි 8ක් වත් වන්දි හම්බ වෙන්ඩ ඕන බන්![]()
![]()
1.
- Motherboard : Inter Core i3 3.10GHz
- Ram : 4GB
- HDD : Hithachi 500GB
- VGA : On board
- DVD / CD : Samsung DVD Writer
- Others : Keyboard, Mouse
2.
- AOC 18.5" LED monitor
3.
- Creative medium size subwoofer with 2 speakers
මට මේවට වෙන වෙනමයි ෆුල් සෙට් එකටයි ගනන් කියපල්ලකෝ අයියලා
ලැපක් නෙමෙ ඩෙස්ක්ටොප් එකක් හොදේ
ලොකු කොම්පීතර් ටේබල් එක ෆ්රී දෙන්න හිතන් ඉන්නෙ පුල් සෙට් එකම ගන්න එකෙක්ට
රුපියල් 10000 ක් දෙන්නම් උපරිම 