කුකුළණි,
කැෆේ එකක් සදහා සුදුසුම, ඉන්ටනෙට් සම්බන්ධතාවක් මා හට සොයා දීපියව්කෝ.......![]()

Ape kimbul mamita bala lap wikunaa lapata kelawennata ida salaswuu labbata mage mewwa eka prakaasha karami![]()

ලංකාබෙල් වයිමැක්ස් ,කුකුළණි,
කැෆේ එකක් සදහා සුදුසුම, ඉන්ටනෙට් සම්බන්ධතාවක් මා හට සොයා දීපියව්කෝ.......![]()
Ape kimbul mamita bala lap wikunaa lapata kelawennata ida salaswuu labbata mage mewwa eka prakaasha karami![]()
ගොරවන වෙලාවේ ලැප් භාවිතා කිරීමෙන්, ලැපට වන හානි සදහා, ටෙක් ස්මාට් ලංකා වග කියනු නොලැබේ.......
එහෙනම් අරාබියට විතරක් ලැප් විකුනපිය......ගොරවන වෙලාවේ ලැප් භාවිතා කිරීමෙන්, ලැපට වන හානි සදහා, ටෙක් ස්මාට් ලංකා වග කියනු නොලැබේ.......

එහෙනම් අරාබියට විතරක් ලැප් විකුනපිය......![]()

අනික ඒකේ වොරන්ටි ඉවර වෙලා මාස ගානක් වෙනවා....... කිඹුල් මාමා මම කියන එක අහලා අවුරුදු 3ක් වෙනකම් වොරන්ටි දික් කරගත්තා නම්, මොන ජිල්මාට් එක හරි දාලා ඒක අරන් දෙනවා මම......

මෙනි හැපී රිටර්න්ස් ඔෆ් ද දේ කිම්බුලෝ....
Warranties covered in this sale are for Manufacturer Defects ONLY.
No Warranty for chip burnt, burn marks, scratch marks, damages against lightening, physical damage, corroded, damaged by natural causes, misuse, negligence or improper operations. Printers are included with demonstration cartridges and toners.
අනික ඒකේ වොරන්ටි ඉවර වෙලා මාස ගානක් වෙනවා....... කිඹුල් මාමා මම කියන එක අහලා අවුරුදු 3ක් වෙනකම් වොරන්ටි දික් කරගත්තා නම්, මොන ජිල්මාට් එක හරි දාලා ඒක අරන් දෙනවා මම......
![]()
කොහොම උනත්, දැන් ඉතින් ගල් ඉනි පාරවල් කිහිපයක් සහ, කන්ටැක්ට් ක්ලීනර් එකේ සහ ඉතිපිසෝ ගාතාවේ සරණ තමා.......![]()

මෙනි හැපී රිටර්න්ස් ඔෆ් ද දේ කිම්බුලෝ....![]()
හොද වෙලාවට කිඹුලට ලොග් වෙන්න එකක් නෑ..... තිබ්බා නම් මම ඉවරයි......
හෙට ගෙනත් දෙන්න ඕනා ටෙම්පරි පාවිච්චියට කිඹුල් මාමිට ලැපක්......

පිස්සුද උබට , මගේ බලාවත් මැච් බලන්නේ නැහැකුකුල්ලු කෝ...
match eka balanava vage....
පිස්සුද උබට , මගේ බලාවත් මැච් බලන්නේ නැහැ
ජාතිය වෙනුවෙන් දාඩිය වගුරන සින්හපොතකයන්ගේ සටන රෙද්ද තමා ., ඔවුන්ට එක මාසයක් එක ලක්ෂයක් අඩු කරලා දමනා ගන්න කියපන් රට වෙනුවෙන් නහින වානම්

ගොරවන වෙලාවේ ලැප් භාවිතා කිරීමෙන්, ලැපට වන හානි සදහා, ටෙක් ස්මාට් ලංකා වග කියනු නොලැබේ.......

ඌට ඔන්ලයින් එන්න බැරි නිසා හොඳා නැත්තන් අම්මා මුත්තා මතක් කරලා මේ කියපු එකට අමතනවා ෂුවර් !![]()
කොහොමද ෆෲට් වයින් එකේ අඩිය පෙනිච්ච හැටි.......