EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
:oo: ඕකා ගන්න ලැපුයි..... විකුණන ඩෙස්ක්ටොපුයි....... :rofl::P
කැත ටෝක් දෙන්න එපා හරිය
අතේ සල්ලි එකතු කරන් ලැපක් ගන්නවා තමා
ගනන් ගැන අයිඩියා එකක් ගන්නයි කලින් උබෙන් ගනන් ඇහුවේ
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කැත ටෝක් දෙන්න එපා හරිය
    අතේ සල්ලි එකතු කරන් ලැපක් ගන්නවා තමා
    ගනන් ගැන අයිඩියා එකක් ගන්නයි කලින් උබෙන් ගනන් ඇහුවේ
    උබලා විශ්වාස කරන්න බහ බන් ,

    මුගෙන් ගණන් අහලා , සියබලාපෙන් බඩු ගයි :frown:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උබලා විශ්වාස කරන්න බහ බන් ,

    මුගෙන් ගණන් අහලා , සියබලාපෙන් බඩු ගයි :frown:
    එහෙනම් ඉතින් අරූට කඩේට එන මොකෙක්ටවත් ගනන් කියන්න වෙන්නෙ නෑ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මටහුඩු එහෙනම් 12කට වඩා දෙන්න බැ...:nerd:

    :shocked: හෆ්ෆා එහෙනම් ඕක 11,900ක් වටින්නේ නෑ..... හාඩ් දැන් ගිනි ගණන්..... අළුතෙන් දාන්න වෙයි නේ හාඩ් එක ගත්ත ගමන්ම ඕක...... :dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කැත ටෝක් දෙන්න එපා හරිය
    අතේ සල්ලි එකතු කරන් ලැපක් ගන්නවා තමා
    ගනන් ගැන අයිඩියා එකක් ගන්නයි කලින් උබෙන් ගනන් ඇහුවේ
    ඌට ගිහින් දියන්කෝ සාදාරණ ගානකට විකුනලා දෙන්න කියලා..:dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙහ්හ් ඇත්තටම කියන්නේ , උබට මුලින්ම 10000 ක් දෙන්නම් , ඊළඟට මාසික වාරික 12 කින් ඉතුරුගාන ගෙවන්නම් කැමතිනම් පි. එම් කරපන් එක එකාට පෙන්නේ නැතිව
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට ඉක්මන් සයිට් එකට යන්න බැහැනේ බන් ,
    We're sorry, but something went wrong.

    We've been notified about this issue and we'll take a look at it shortly.
    Thanks for your patience.


    දවස් ගානක් එන්නේ මෙන්න මේ මගුල බන් ,

    ප්‍රොක්සිය බයිපාස් කරලා යා හැක..... මොකද්ද බන් අවුල , මුන් මගෙත් එක්ක තරා වෙලාද දන්නේ නැහැ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට ඉක්මන් සයිට් එකට යන්න බැහැනේ බන් ,
    We're sorry, but something went wrong.

    We've been notified about this issue and we'll take a look at it shortly.
    Thanks for your patience.


    දවස් ගානක් එන්නේ මෙන්න මේ මගුල බන් ,

    ප්‍රොක්සිය බයිපාස් කරලා යා හැක..... මොකද්ද බන් අවුල , මුන් මගෙත් එක්ක තරා වෙලාද දන්නේ නැහැ
    කුකීස් ක්ලීන් කරල බලපන්
    ඉක්මන් එකෙ ට්‍රෆික් වැඩි උනහම ඩවුන් වෙනව
     
    • Like
    Reactions: WICKILEAKS